Protest in Dematagoda

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,150
    25,860
    113
    28
    ලොවෙත් නැති තැනක
    නාතමුල්ල 34 වත්තේ පදිංචිකරුවෙකු වන සමරවීර සුනිල් ,දරුවන් පස් දෙනෙකුගේ පියෙකි.

    සමරවීර සුනිල් පැහැරගැනීමට එරෙහිව වනාතමුල්ලේ ප්‍රදේශවාසීන් දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගණය අසළට පැමිණ එම උද්ඝෝෂණය ආරම්භ කළේ අද දහවල් ය.

    තම නිවාස කඩා ඉවත් කිරීමේ සිද්ධියක් පසුබිම් කර ගනිමින් සමරවීර සුනිල් පැහැරගෙන ගොස් ඇතැයි ඔවුන් චෝදනා කරති.

    පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ද බේස්ලයින් මාර්ගයට පැමිණ සිටි අතර, ටික වේලාවකින් උද්ඝෝෂකයින් මාර්ගයෙන් ඉවත් වුණත් එම ස්ථානය හැර ගියේ නැහැ.

    වනාතමුල්ල නිවාස සිද්ධියට අදාළ නඩුවට ප්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුනිල් වටගල මහතා ද එහි පැමිණියේය.

    ඔහු පැවසුවේ පෙරේදා ආරක්ෂක අංශ නිලධාරීන් 34 වත්තට පැමිණ සමරවීර සුනිල් හමුවී තිබූ බව ය.

    ප්‍රදේශවාසීන් පැවසුවේ පැහැරගෙන ගිය සුනිල් නමැත්තා යළි තමන්ට ලබා දෙන තෙක් උද්ඝෝෂණය අත් නොහරින බව ය.

    නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ද එහි පැමිණි අතර, විනාඩි 45ක් තුළ අදාළ පුද්ගලයා රැගෙන එන බවට දුන් පොරොන්දුවක් සම්බන්ධයෙන් එහිදී කතාබහක් ඇති විය.

    අද පස්වරු 4ට පමණ නැවතත් උද්ඝෝෂකයින් බේස්ලයින් මාර්ගය අවහිර කළ අතර, ටික වේලාවකින් යළිත් මාර්ගයෙන් ඉවත් විය.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ado sirasa dewani parath damme kohomada dannawada??
    "apata janathaagen durakathana amathum enawa eya nawath pennanna kiyala ema nisa api nawatha meya pennanawa kiyala" pennuwe bnz duminda cha ela giya ne bnz.
    mata ahuna ekek ka gahanwa ado kudda kiyalath..!!
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ado sirasa dewani parath damme kohomada dannawada??
    "apata janathaagen durakathana amathum enawa eya nawath pennanna kiyala ema nisa api nawatha meya pennanawa kiyala" pennuwe bnz duminda cha ela giya ne bnz.
    mata ahuna ekek ka gahanwa ado kudda kiyalath..!!

    video eka thiyanawa nam dapanko ban