Protheanමිථ්‍යාව_සහ_යථාර්ථය_සහ

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මට පොඩි අපැහැදිලි යමක් තියනවා, කරුනාකරලා පැහැදිලි කරපල්ලා,මම මෙහෙම ඇහුවා කියලා මාත් එක්ක යකා නටන්නේ නැතුව.
    මීට කලිනුත් මට ගොඩාක් හම්බයන්ගෙන් කුනුහරප රෙප් එවිල්ලා තියනවා.
    (මුන් දෙදෙනා හෝ එකෙක් වේවා, මුන් කොතනද බං බුදුදහම අපහස කරලා තියෙනනේ ? මට පෙනන විදියට නම් මුං බෟද්ධයන්වයි හම ගාහන්නේ, දහම විකෘති කරනවා කියලා)

    හරි මගේ අනිත් ‍පරස්නය නම් --මුන් මුන්ගේ ආගම් හරියට පිලිපදිනවද???
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    මේක මෙච්චර කල් ඉදන් මේක තිබ්බට දැනුයි කියෙව්වෙ. කියවගෙන යනකොට නිකම් පිස්සුයි වගේ.
    Prothean ට ඔච්චරම බුද්ධාගම ගැන කක්කුමක් තියනව නම් සාසනෙ රැකගන්න මොනව හරි දෙයක් කරන්න එයාට තිබ්බනෙ මහන වෙන්න.. මොන අලගෙඩියක් කරන්නද elakiri 1 ට අවිත් මෙතන ඉන්න එවුන් කොටවන්නෙ??? එක්කො එයාට පිස්සු, නැත්තම් අපිට පිස්සු... අනෙ මන්දා.....
    :eek::eek::eek::eek: :confused::confused:
     

    mariyamatha

    Member
    May 18, 2011
    102
    9
    0
    Prothean තියාගෙන ඉන්නේ අල කන්නද .
    ඔය බල්ලා පන්නමු මේකෙන්