Proton gen 2

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,306
    2
    53,755
    113
    Machan proton gen 2 ekak set una
    20 kata
    Supiriyatama thiyenawa
    Black colour

    Ubala mokada hithanne?
    Moda wadak da

    Wikunanna nevi ganne

    Wife ta Oni eka malu
    Mama poddak hoyala baluwa spare parts uth thiyenawa

    https://ikman.lk/en/ad/proton-gen-2-2006-for-sale-colombo-17

    2006, 17000km ? සර්විස් රෙකෝඩ් කීයක් තියෙනවද? Proton වලට ඒජන්ට් කෙනෙක් ඉන්නවද ලංකාවෙ?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113

    14+

    Agent nam naha

    2006 indan 17000 Km ?

    Ow ban

    gana wedi bun...
    AUTO aekath yanawa oya ganata...
    tawa 3 ka wage adu karala ganna balapun.

    owa wala spares hoyanna giyahama thama epa wenne...

    Spares nam naththema naha
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,306
    2
    53,755
    113
    1
    Agent nam naha

    ඒජන්ට් නැත්නම් කම්පැනි මේන්ටේන්ඩ් වෙන්නේ කොහොමද? මේන්ටෙනන්ස් රෙකෝඩ් වෙරිෆයි කරන්නෙ කොහොමද? බ්‍රෑන්ඩ් නිව් ගෙන්නුවේ කොහොමද? ඒජන්ට් Proton ගෙන්නන එක නතර කරලා ද? දැන් ඔය කාරෙක හදන එකත් නතර කරලා නං, ඒජන්ට් කෙනෙකුත් නැත්නං, ජපන් පරණ වාහනවලට වගේ රී කන්ඩිශන් පාට්ස් ගෙන්නන අය ඉන්නවද? කොහෙද ඉන්නේ?

    අනික වාහනේ දුවන්නෙ නැතුව තිබ්බත් මාස 6-6 ට , අඩුම ගානෙ අවුරුද්දකට සැරයක් සර්විස් කරන්න ඕන. එහෙම කරලද?

    මට නං හිතෙන්නෙ ඒජන්ට් ඉන්න බ්‍රෑන්ඩ් නිව් රීකන්ඩිශන් පාට්ස් දෙකම තියෙන ජපන් වාහනයක් ගන්න එක හොඳයි කියලා.
     
    Thanks Bro
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    2006 ට 17000 විතරයි දුවල තියෙන්නේ කියන එක විශ්වාස කරන්න ටිකක් අමාරුයි. වාහන certify කරන තැනකින් check කරලා ගන්න. ගාන තව ලක්ස 3 විතර අඩු කර ගන්න බලන්න.

    පාර්ට්ස් ??

    පාර්ට්ස් තියනවා ඕවට හොඳට. මම වීරා එකක් පාවිච්චි කරන්නේ. කවදාවත් බඩු නැති වෙලා නැහැ.

    ඕකේ agent හිටියේ swedish trading. දැන් එයාල කරන්නේ නැහැ. ඒකෙන් අයින් වෙලා ගිය තුන් හතර දෙනෙක් ප්රෝටෝන් වාහන වලට ස්පෙයාස් ගේනවා මැලේසියා වලින්. මම එයාලගෙන් ගන්නේ ලෝකල් මාකට් එකේ බඩු නැති උනොත් විතරයි. සල්ලි බෑන්ක් කරාම පහුවෙනිදට බඩු අතේ. පංචිකාවත්තේ ප්රෝටෝන් ගුරු කියල වෙනම එකෙක් ඉන්නව.

    ඕවගේ එන්ජින් රෙපෙයාස් එනව කියල තියනව. මගේ නං දැන් 180000km දුවල, එක පාරක් gasket එක මාරු කරා වෑල්ව් සීට් ටයිමින් බෙල්ට් දාන ගමන්. තාම ඉහෙන් බහින ලෙඩක් නෑ.

    second hand මාකට් එක අඩුයි ඕවගේ. හැබැයි ඔය ගානට ඔය year එකේ ටොයෝට එකක් ගන්න හම්බ වෙන එකක් නෑ.

    milage එක හරි නං පාඩුවක් නෑ.
     
    • Like
    Reactions: kandahar

    Thanks Machan
    15+
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,306
    2
    53,755
    113
    පාර්ට්ස් ??

    පාර්ට්ස් තියනවා ඕවට හොඳට. මම වීරා එකක් පාවිච්චි කරන්නේ. කවදාවත් බඩු නැති වෙලා නැහැ.

    වීරා එකට මිට්සුබිශි පාට්ස් ඕන එකක් හරි එන්ජිම ප්ලැට්ෆෝම් එක බොඩි එක ඔක්කොම මිට්සුබිශි ලාන්සර් CB කොපියක්නෙ

    Gen 2 එකට ප්‍රෝටන් ම එන්ජිමක් එන්නෙ පාට්ස් මැලේසියාවෙන් ම එන්න ඕනෙ.
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    වීරා එකට මිට්සුබිශි පාට්ස් ඕන එකක් හරි එන්ජිම ප්ලැට්ෆෝම් එක බොඩි එක ඔක්කොම මිට්සුබිශි ලාන්සර් CB කොපියක්නෙ

    Gen 2 එකට ප්‍රෝටන් ම එන්ජිමක් එන්නෙ පාට්ස් මැලේසියාවෙන් ම එන්න ඕනෙ.

    E kiyanne parts nadda ban :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,306
    2
    53,755
    113
    E kiyanne parts nadda ban :(

    වාහනේ දැන් හදන්නෙත් නැති නිසා රීකන්ඩිශන් පාට්ස් එන්න පුලුවන් මැලේසියාවෙ කඩන වාහනවලින් විතර යි. ජපානෙන් වගේ මැලේසියාවෙන් ගෙන්නන අය නෑනෙ ලංකාව වටේ ම.

    දැන් ඒජන්ට් නැති නිසා බ්‍රෑන්ඩ් නිව් පාට්ස් ගන්නත් ඒවා ගෙන්නන කෙනෙක් හොයාගන්න වෙනවා මැලේසියාවෙන්.

    ඔය වාහන ලංකාවෙ කීයද ඇත්තෙ. ඉතිං පාට්ස් ගෙන්නන අයට ඕව ගෙනාව කියල වැඩක් නෑනෙ ඇත්තටම. ජපන් වාහනවලට ඔය අවුල නැහැ ඉන්න තරමක් ඉන්නේ ජපානෙන් වාහන කොටස් ගෙන්නන අයනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,306
    2
    53,755
    113
    second hand මාකට් එක අඩුයි ඕවගේ. හැබැයි ඔය ගානට ඔය year එකේ ටොයෝට එකක් ගන්න හම්බ වෙන එකක් නෑ.

    CS1 ඔය අවුරුද්දෙම එකක් හෙව්වොත් හොයාගන්න පුලුවන් වෙයි 25 ට් අඩුවෙන්.

    එජන්ට් ඉන්නවා එජන්ට් තාම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් ගේනව පංචිකාවත්තෙත් ඕන තරම් පාට්ස් තියෙනව.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    CS1 ඔය අවුරුද්දෙම එකක් හෙව්වොත් හොයාගන්න පුලුවන් වෙයි 25 ට් අඩුවෙන්.

    එජන්ට් ඉන්නවා එජන්ට් තාම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් ගේනව පංචිකාවත්තෙත් ඕන තරම් පාට්ස් තියෙනව.

    Mokakda ban cs1 kiwwe