CS1 ඔය අවුරුද්දෙම එකක් හෙව්වොත් හොයාගන්න පුලුවන් වෙයි 25 ට් අඩුවෙන්.
එජන්ට් ඉන්නවා එජන්ට් තාම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් ගේනව පංචිකාවත්තෙත් ඕන තරම් පාට්ස් තියෙනව.
Mitsubishi lancer cs1 da
CS1 ඔය අවුරුද්දෙම එකක් හෙව්වොත් හොයාගන්න පුලුවන් වෙයි 25 ට් අඩුවෙන්.
එජන්ට් ඉන්නවා එජන්ට් තාම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් ගේනව පංචිකාවත්තෙත් ඕන තරම් පාට්ස් තියෙනව.
වීරා එකට මිට්සුබිශි පාට්ස් ඕන එකක් හරි එන්ජිම ප්ලැට්ෆෝම් එක බොඩි එක ඔක්කොම මිට්සුබිශි ලාන්සර් CB කොපියක්නෙ
Gen 2 එකට ප්‍රෝටන් ම එන්ජිමක් එන්නෙ පාට්ස් මැලේසියාවෙන් ම එන්න ඕනෙ.
Mitsubishi lancer cs1 da
25 ට විතර ඔටෝ එකක්ම හොයාගන්න බැරි වෙන එකක් නෑMeka mokewath copyyak nevi da
අඩෝ 17000.. හොදට හොයල ගනින් මචං.... තව ටිකක් බලපන්...
Honda City ekak ganin! Manual
auto ekak thiyenawa
22 kata
2002 model eka
auto eka awulda?
Bump
Proton gen 2 eka wage wandiyak kiyapallako
proton waja eka khmdනෑ ප්‍රොටොන් එකෙන් ම ඩිසයින් කරල හදපු එකක් (එහෙම හදපු පලවෙනි එකද කොහෙද. ) පාට්ස් ගන්න වෙන්නේ මැලේසියාවෙන් බ්‍රෑන්ඩ් නිව්/රීකන්ඩිශන් පාට්ස් ගෙන්නන කෙනෙකුගෙන්. කොලඹින් පිට නං ඉන්නෙ තැපෑලෙ ගෙන්නගන්නත් වෙයි ඕන වෙනකොට.
ජපන් වාහනේක නං (Eg : CS1/CS2) බ්‍රෑන්ඩ් නිව් පාට්ස් ඒජන්ට් ගෙන්නනව ඒජන්ට් ගෙ වර්ක්ශොප් රට වටේමත් තියෙනව ජපානෙන් රීකන්ඩිශන් පාට්ස් ගෙන්නන අයත් රට වටේම ඉන්නව.
වීරා එකේ තියෙන්නෙ මිට්සුබිශි එංජිම නිසා Lancer CB පාට්ස් හරියනව. ඒ එංජිම වාහන බ්‍රෑන්ඩ් දහයකට වඩා පාවිච්චි කරනව ඉතිං පාට්ස් තියෙනව. බොඩි පාට්ස් වුනත් වැඩි හරිය ශෙයා කරතහැකි ඒ නිසා ඇක්සිඩන්ට් එකක් වුනත් වීරා එකට පාට්ස් බයක් නෑ. එහෙම ලේසියෙන් බොඩි පාට්ස් හොයන්න වෙන්නෙත් නෑ Gen2 එකේ.