PS3, PSP,PSP GO, PSP VITA, XBOX 360 Game Console ඕනේ දෙයක්

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    halo ෆෑන් කෙනෙක් නම් නෙවේ :P ගේම්ස් හෙන සයිස්නෙ බන් :confused: ඩව්න්ලෝඩ් කරල ගහන්න ගියහම එපා වෙයි

    අයි MC එකේ තියෙනේ ගෙඩිපිටින් pirated Gmaes විකුණන කඩ දැන් ඒවා නෙද්ද? මන් ලනක්වේ ඉන්න කලේ PS2 එකට Game ගත්තා මතකයි. 2003 වගේ... :lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අයි MC එකේ තියෙනේ ගෙඩිපිටින් pirated Gmaes විකුණන කඩ දැන් ඒවා නෙද්ද? මන් ලනක්වේ ඉන්න කලේ PS2 එකට Game ගත්තා මතකයි. 2003 වගේ... :lol:

    PS3 එන්නේ BlueRay නේ.. එක තාම ඉතින් ලොකු සයිස්
    dl කරල තමා ගහන්න නම් හිතන් ඉන්නේ.:P.උබ කියන්නේ xbox එක ගන්නවට වඩා ps3 එක ගන්න එක හොදයි කියලද
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    dl කරල තමා ගහන්න නම් හිතන් ඉන්නේ.:P.උබ කියන්නේ xbox එක ගන්නවට වඩා ps3 එක ගන්න එක හොදයි කියලද
    hora copy gahan na one nan hoda xbox 360 (hora copy welin multi player gahan na baha)

    xbox 360 eke multi player free naha pay karan na ona

    ps3 original gahan na hodai, multi player free