මොඩල එකයි සොෆ්ට් වර්ෂන් එකත් දුන්නා නං ලේසි...
model eka machan SCPH 79003. SW version eka nam dan nh eka kohomada balanne??
මොඩල එකයි සොෆ්ට් වර්ෂන් එකත් දුන්නා නං ලේසි...
මචෝ මගේ ගාව PS2 scph-75004 එකක් තියෙනවා..
මොඩ් කරන්න ඕනේ..චිප් ගහන්නේ නැතුව සොෆ්ට්වෙයාර් එකෙන් මොඩ් කරන්න පුලුවන්ද..
මොඩ් නොකරත් කමක් නෑ ස්වැප් මැජික් වගේ එකක් නැතුව ගහන්න පුළුවන් විදියට හොර ඩීවීඩී ගහන්න පුළුවන් නම්..
2 මේකේ VCD දුවන්න විදියක් නැද්ද
mod කරොත් USB එකෙන් ෆිල්ම් එහෙම බලන්න පුලුවන්ද (කව්රුවත් වෙනම ප්ලේයර් එකක් ගන්න කියල කියන්න නම් එපා)
3 මේවයේ ෆර්ම්වෙයාර් දාන්නේ කොහොමද
4 මේකේ ලෙන්ස් ඒක සාමාන්‍ය රොම් එකක ලෙන්ස් එකක් කියවන්න්නේ නැති ඒරියා එකක තියෙන ඩේටා කියවනවා වගේද ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ..

patta wade macho i have a xbox 360 ,nintendo dsi & a old ps2
360ye network connect karala tiyeddi cracked games gahanna honda na neda?
model eka machan SCPH 79003. SW version eka nam dan nh eka kohomada balanne??

machan mage psp ekak thiyanawa modify karaganna hati danna kenek innawada???
ඕව් මට්ටු උනොත් Ban කරනවා.. Xbox එක.
![]()
ඒ උංට අයෙත් ඕනේ නං එක හදාගන්න පුළුවන් Ixtream LT කියන ටූල් එකෙන්
dekama hodaiMachan man Xbox 360 ekak ganna yanne,ps3 ekada hoda Xbox ekada? Xbox eka godak wela eka digata gahanakota Lock wena mokak hari seen ekak thiyenawada? Singapore walin gannawanam Xbox ekak kiyan wei da?



dekama hodai
oya xbox kamathi nan gan na
aluth model eka problem adui
S$350 wage wei (4GB Xbox 360)

ok
ban karama mokadda wenne?
online play karanna berida, neththan e game eka gahannama berida ,neththan mulu console ekatama kela wenawada?

Machan man Xbox 360 ekak ganna yanne,ps3 ekada hoda Xbox ekada? Xbox eka godak wela eka digata gahanakota Lock wena mokak hari seen ekak thiyenawada? Singapore walin gannawanam Xbox ekak kiyan wei da?