wow ela machan.. math ps3 ekak ganna inne keep it up!
එල අනිවා..
wow ela machan.. math ps3 ekak ganna inne keep it up!
තියෙන අලුත්ම Frimware එකට update කරලා බලන්න. ඕක FAT ද Slim ද?
me too
Vita@Meva
PSP go ද හොඳ Vita ද?
අරගෙන මෝඩ් කරගන්න. ගන්න කොට Firmware එක 3.55 එකක් ගන්න. මොඅක්ද තාම මේක විතරයි හැක් කරන්න පුළුවන් . අලුත් අපු firmware eka 4.11 හැක් කරන්න බැ..
හැක් කරන එක හරි ලේසි. මන් කියල දෙන්නන්.![]()
meka fat psp. Kohomada mchn firmware update karanne??
Owa Echchara Allanne Ne Mata![]()
Also Mobile Phones
ei kiyala mama danneth ne
PC nam ona reddak

Vita
Vita (2012 release)
Go (2009 release)
xbox 360 slim 250gb ekak modifi karanna kiyala denna puluwanda
Xbox 360 Slim 4GB ekak MOD karala USB External Hard Disc ekaking XBOXISO games paly karana hati kiyapalako!
mod කලොත් live ගහන්න බැ... කරන්න ඕනෙද?machan meka mod karanna gihilla samaharu brick karagannawa neda?
මොඩෙල් එක මොකක්ද? 3006 ද?
මචන් මොඩෙල් එක PSP 3000 Brite. software v.1 6.60. මම update කලේ. try කරපු කිසිම විදියක් හරි ගියේ නෑ. CFW, chickhen r2 run වෙන්නෙත් නෑ.
මේක ඉතින් බවිතා කරන කෙනා අනුව වෙනස් වෙනවා. මට නං මේ දෙකටම වඩා PSP එක හොදයි..
PSP 1000 ද? මම හිතන් ඉන්නෙ Vita එකක් ගන්න හැබැයි battery life එක තමයි මදි