PS3, PSP,PSP GO, PSP VITA, XBOX 360 Game Console ඕනේ දෙයක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    7.gif
    Owa Echchara Allanne Ne Mata
    Also Mobile Phones
    ei kiyala mama danneth ne
    PC nam ona reddak
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අරගෙන මෝඩ් කරගන්න. ගන්න කොට Firmware එක 3.55 එකක් ගන්න. මොඅක්ද තාම මේක විතරයි හැක් කරන්න පුළුවන් . අලුත් අපු firmware eka 4.11 හැක් කරන්න බැ..

    හැක් කරන එක හරි ලේසි. මන් කියල දෙන්නන්. :lol:

    machan meka mod karanna gihilla samaharu brick karagannawa neda?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    meka fat psp. Kohomada mchn firmware update karanne??


    දෙනාට තියෙන firmware එක මොකක්ද ? downland කරගෙන එක memory card එකකින් පුළුවන් කරගන්න.

    මෝඩ් කරලද තියෙන්නේ? දෙනාට තියෙන firmware එක දෙන බලන්න.
     

    madusankadc

    Member
    Oct 12, 2010
    15
    1
    3
    මොඩෙල් එක මොකක්ද? 3006 ද?

    මචන් මොඩෙල් එක PSP 3000 Brite. software v.1 6.60. මම update කලේ. try කරපු කිසිම විදියක් හරි ගියේ නෑ. CFW, chickhen r2 run වෙන්නෙත් නෑ.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේක ඉතින් බවිතා කරන කෙනා අනුව වෙනස් වෙනවා. මට නං මේ දෙකටම වඩා PSP එක හොදයි..

    PSP 1000 ද? මම හිතන් ඉන්නෙ Vita එකක් ගන්න හැබැයි battery life එක තමයි මදි
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mage psp eka 3004

    version 6.60

    unlock kara ganna hati kiyala denawada???
    unlock karoth prashna enawada?