පුළුවන් හැබැයි brick කරගෙන එහෙම මට කියන එපා. අනික mod කලාට පස්සේ XBOX live ගහන්න බැ,...
brick wunama mkada awula eka wenne nathuwa karaganna gdk amaruda
පුළුවන් හැබැයි brick කරගෙන එහෙම මට කියන එපා. අනික mod කලාට පස්සේ XBOX live ගහන්න බැ,...
mage psp eka 3004
version 6.60
unlock kara ganna hati kiyala denawada???
unlock karoth prashna enawada?
brick wunama mkada awula eka wenne nathuwa karaganna gdk amaruda

Onna mata help ekak Oniiiiiiiiii
Man Xbox ekak ganna yanne
original games & Copy games gahanna nam man console eka kohomada update kara ganna oni,mata A gena poddak kiyala dendoooooooooooo,gannakotama un a widihata hadala denawada?
අන්ලොක් කරගන්න කියල කිව්වේ? memory කාර්ඩ් එකෙන් ගහන්න නේද?
මො ලින්ක් එක පොඩ්ඩක් බලන්න
http://pspcustomfirmware.com/en/psp-cfw-6-60-lme-8.htm





:meka sure da loku ayye.....
kiyawala baluwama nam lesi wage...
mata ona memory ekata games copy karala gahanna
:
thankz
Vita වලට තාම hack එකක් නෑ නේද?
අලුත් Frimware වලට නං නැ. පරණ එකට තියෙනවා කියල web එකක් දෙකක. ටිකක් හොයල බලමු.

හරියට කලොත් වෙඩ කරනවා. brick උනොත් අයේ හදන්න බැ..![]()
a kiyanne copy games gahanna heduwoth online games play karanna bari daගොඩක් ෂොප් වලින් එහෙම කරලා දෙනවා. කරන්න දන්නේ නේතන් ගන්නක්ටෝඅම කරගන්න එක හොදයිල්. මොකද මොනව හරි උනොත් ෂොප් එකෙන් එක හදාගන්න පුළුවන්.
හැක් කරොත් online යන්න බැ. මාට්ටු උනොත් Ban කරනවා.



@ meva
aluth update ekak relese wela xbox ekata
eka monawatada kiyala dannawada uba???
mama mod kalla thiyena nisa bayai
update karanna
ඔව් බන් මාත් හෙව්වා තාම හම්බවුනෙ නෑ Vita වල proprietary memory card use එකක් කරන නිසා වැඩේ ටිකක් ලේසි වෙන එකක් නෑ අනික Sony දැන් නිතරම firmware updates එවනවා.
we'll see.![]()

ehenam kiyanna balanna kohomada karanne kiyala
a kiyanne copy games gahanna heduwoth online games play karanna bari da
man Singapore walin ganna inne,unta kiwwama un a widihata hadala dei neda?
thanks kolla![]()
me place eka koi hariyeda banz thiyenne?බැ. online ගිහින් මට්ටු උනොත් console එක ban කරනවා.
සිංගප්පූරුව ගානවා නං Slim lim square එකෙන් ගන්න මොකද මෙතන විතරයි මෝඩ් කරලා දෙන්නේ. වෙන තෙන වල මේක කරන්නේ නැ.
