PS3, PSP,PSP GO, PSP VITA, XBOX 360 Game Console ඕනේ දෙයක්

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Onna mata help ekak Oniiiiiiiiii

    Man Xbox ekak ganna yanne

    original games & Copy games gahanna nam man console eka kohomada update kara ganna oni,mata A gena poddak kiyala dendoooooooooooo,gannakotama un a widihata hadala denawada? :confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    ගොඩක් ෂොප් වලින් එහෙම කරලා දෙනවා. කරන්න දන්නේ නේතන් ගන්නක්ටෝඅම කරගන්න එක හොදයිල්. මොකද මොනව හරි උනොත් ෂොප් එකෙන් එක හදාගන්න පුළුවන්.

    හැක් කරොත් online යන්න බැ. මාට්ටු උනොත් Ban කරනවා.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    අන්ලොක් කරගන්න කියල කිව්වේ? memory කාර්ඩ් එකෙන් ගහන්න නේද?
    මෙ‍ා ලින්ක් එක පොඩ්ඩක් බලන්න

    http://pspcustomfirmware.com/en/psp-cfw-6-60-lme-8.htm

    meka sure da loku ayye.....
    :D:D
    kiyawala baluwama nam lesi wage...
    mata ona memory ekata games copy karala gahanna
    :D:D:D:D:
    thankz
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    meka sure da loku ayye.....
    :D:D
    kiyawala baluwama nam lesi wage...
    mata ona memory ekata games copy karala gahanna
    :D:D:D:D:
    thankz

    ඔකේ තියෙන කරන හරෝ ඔක්කොම විතර , හොදට කියවල තෙරුන් ගන්න ඊට පස්සේ කරන්න. හරියට කලොත් මුකුත් ගැටළුවක් වෙන්නේ නැ
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    @ meva

    aluth update ekak relese wela xbox ekata
    eka monawatada kiyala dannawada uba???

    mama mod kalla thiyena nisa bayai
    update karanna
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අලුත් Frimware වලට නං නැ. පරණ එකට තියෙනවා කියල web එකක් දෙකක. ටිකක් හොයල බලමු.

    ඔව් බන් මාත් හෙව්වා තාම හම්බවුනෙ නෑ Vita වල proprietary memory card use එකක් කරන නිසා වැඩේ ටිකක් ලේසි වෙන එකක් නෑ අනික Sony දැන් නිතරම firmware updates එවනවා.

    we'll see. :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ගොඩක් ෂොප් වලින් එහෙම කරලා දෙනවා. කරන්න දන්නේ නේතන් ගන්නක්ටෝඅම කරගන්න එක හොදයිල්. මොකද මොනව හරි උනොත් ෂොප් එකෙන් එක හදාගන්න පුළුවන්.

    හැක් කරොත් online යන්න බැ. මාට්ටු උනොත් Ban කරනවා.
    a kiyanne copy games gahanna heduwoth online games play karanna bari da :confused::confused:
    man Singapore walin ganna inne,unta kiwwama un a widihata hadala dei neda?
    thanks kolla :D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    @ meva

    aluth update ekak relese wela xbox ekata
    eka monawatada kiyala dannawada uba???

    mama mod kalla thiyena nisa bayai
    update karanna

    හොදම දේ නොඅක්ර ඉන්න එක. දෙනාට ගැටළුවක් නැතිව ඔක්කොම වෙඩ නේ.

    අනිවරෙය්න්ම security update එකක් වෙන්න ඕනේ
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් බන් මාත් හෙව්වා තාම හම්බවුනෙ නෑ Vita වල proprietary memory card use එකක් කරන නිසා වැඩේ ටිකක් ලේසි වෙන එකක් නෑ අනික Sony දැන් නිතරම firmware updates එවනවා.

    we'll see. :)

    :yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ehenam kiyanna balanna kohomada karanne kiyala

    මේකට මුලිනම් console එක open කරලා තියෙන drive එකේ මොඩෙල් එක හොයා ගන්න ඕනේ. ඊට පස්සේ එක flash කරන්න ඕනේ.

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    a kiyanne copy games gahanna heduwoth online games play karanna bari da :confused::confused:
    man Singapore walin ganna inne,unta kiwwama un a widihata hadala dei neda?
    thanks kolla :D

    බැ. online ගිහින් මට්ටු උනොත් console එක ban කරනවා.

    සිංගප්පූරුව ගානවා නං Slim lim square එකෙන් ගන්න මොකද මෙතන විතරයි මෝඩ් කරලා දෙන්නේ. වෙන තෙන වල මේක කරන්නේ නැ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    බැ. online ගිහින් මට්ටු උනොත් console එක ban කරනවා.

    සිංගප්පූරුව ගානවා නං Slim lim square එකෙන් ගන්න මොකද මෙතන විතරයි මෝඩ් කරලා දෙන්නේ. වෙන තෙන වල මේක කරන්නේ නැ.
    me place eka koi hariyeda banz thiyenne? :rolleyes: