PS3, PSP,PSP GO, PSP VITA, XBOX 360 Game Console ඕනේ දෙයක්

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    බැ. online ගිහින් මට්ටු උනොත් console එක ban කරනවා.

    සිංගප්පූරුව ගානවා නං Slim lim square එකෙන් ගන්න මොකද මෙතන විතරයි මෝඩ් කරලා දෙන්නේ. වෙන තෙන වල මේක කරන්නේ නැ.

    na machan
    dan system ekak thiyenawa
    online gahanna puluwan ban wenne na

    habai ekata gana sarai
     

    cdrdulaj

    Member
    Feb 4, 2010
    213
    4
    0
    sri lanka,negombo
    machan mata kiyala denawada psp eka modifi karalada balana hati modifi karala natham modifi karana hatith

    psp 2001
    fcc id : ak8psp2001
    ic : 409b-psp2001
    system software version 6.37
    mac address 00:1f:3a:8c:d4:cd
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Machan man XBox 360 Slim ekak gatta,gannakotama kiyala hack karala gatte copy games gahanna puluwan wenna,so xbox ekath ekka pin numbers 3k dunna games download kara ganna kiyala,man online gihin games download karoth mattu wei da?
    Help ekak dipan :confused:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Machan man XBox 360 Slim ekak gatta,gannakotama kiyala hack karala gatte copy games gahanna puluwan wenna,so xbox ekath ekka pin numbers 3k dunna games download kara ganna kiyala,man online gihin games download karoth mattu wei da?
    Help ekak dipan :confused:

    අහුවෙන්නෙ උබ xbox live එකට connect වුනොත් විතරයි එකනිසා xbox එකෙන් කවදාවත් net connect වෙන්න එපා.

    torrents වලින් games download කරගන්න.download කරගෙන හැබැයි උබට DVD වලට burn කරගන්නත් වෙනවා

    Games විකුනන තැන් තියනවා පොඩ්ඩක් හොයලා බලන්න.
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Machan mama ps3 -slim 160GB ekak ganna innava... Brandnew ekak gannada use karapu ekak gannada?
    mekata wirless controllers 2 hambu wenavada??
    Indonesia we ps3 prices dannavada?
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මචන් මන් ගත්තා xbox360 එකක් 250Gb slim එකක්:D.. ඒක modify කරන්න බෑ අලුත් එකක් නිසා:no:...මම හිතාගෙන ඉන්නේ JTAG කරන්න:rolleyes:..GTAG කරන හොද තැනක් මට කියහන්කෝ :nerd:..ගාන කියක් විතර වෙයි ද:confused:...
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    මචන් මම PSP 3000 එකක් ගන්න හිතාගෙන ඉන්නේ, පොඩි budget ප්‍රශ්ණයක් ඇවිත් Mod නොකර ගන්න කියල බැලුවෙ, මොකද උන් Mod කරන්න 4ක් විතර ගන්නව කියල කිව්ව, Mod නොකර ගත්තොත් මට තනියම Mod කර ගන්න පුලුවන්ද ?, තනියම කරන්න ගිහින් case එකක් යයිද දන්නෑ
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Machan mama ps3 -slim 160GB ekak ganna innava... Brandnew ekak gannada use karapu ekak gannada?
    mekata wirless controllers 2 hambu wenavada??
    Indonesia we ps3 prices dannavada?

    Standard එන්නෙ එක controller එකයි.Brand new ගන්න පුලුවන්නම් හොඳයි ඉතින්
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචන් මන් ගත්තා xbox360 එකක් 250Gb slim එකක්:D.. ඒක modify කරන්න බෑ අලුත් එකක් නිසා:no:...මම හිතාගෙන ඉන්නේ JTAG කරන්න:rolleyes:..GTAG කරන හොද තැනක් මට කියහන්කෝ :nerd:..ගාන කියක් විතර වෙයි ද:confused:...

    wow.lk එකේ search කරලා බලන්න


    මචන් මම PSP 3000 එකක් ගන්න හිතාගෙන ඉන්නේ, පොඩි budget ප්‍රශ්ණයක් ඇවිත් Mod නොකර ගන්න කියල බැලුවෙ, මොකද උන් Mod කරන්න 4ක් විතර ගන්නව කියල කිව්ව, Mod නොකර ගත්තොත් මට තනියම Mod කර ගන්න පුලුවන්ද ?, තනියම කරන්න ගිහින් case එකක් යයිද දන්නෑ

    කොහෙන්ද ගන්න හදන්නෙ කීයටද? mod කරන එකනම් එච්චර අමාරු නෑ..ගොඩ දාගන්න පුලුවන්.හොඳ tutorial එකක් හොයා ගන්න, ඕනෙ තරම් තියනවා net එකෙ.
     

    nicesr

    Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    Machan mage yellow light update eka awilla ban kohomad hadaganna ? plz help me ..............!!!!!!!!!!!!
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කට්ටිය දන්නවානෙ Sony මේ අවුරුද්දේ අලුතින්ම release කරපු next gen portable gaming console එක ගැන PS Vita.ඉතින් හැමදාම වගේ මේදා පාරත් China company එකක් (Yinlips) මේකට clone එකක් හදලා තියනවා PS Vita release කරන්නත් කලින්. මේකට නම දාලා තියෙන්නෙ Yinlips YDPG18 කියලා.

    මේකෙ දුවන්නෙ Android OS එකක්.එක නිසා කට්ටියට root/firmware update කරගෙන එක එක වැඩ කෑලි දා ගන්න පුලුවන්.

    N64 අතුලුව built-in emulators වගයක් එනවා games lot එකකුත් එක්ක.Google play එකේ release වෙන games නුත් download කරගෙන play කරන්න පුලුවන් (හැබැයි මේකට root කරලා market application එක වෙනම දා ගන්න වෙනවා). ඊට අමතර Android වලට release වුන popular games වගයකුත් built-in එනවා i.e AngryBirds, FruitNinja

    Full feature list

    1. 5.0"(800x480) high definition multi-touch capacitive screen
    2. Android2.3 /4.0 OS,CPU :1.5GHz , RAM :512M
    3. Support gravity sensor direction
    4. Double camera, 5.0mega pixels for back , 0.3 mega pixels for front
    5. Support all audio decoding, Multi-tasks to play,listen to music while watching ebook and play the game. Multi-channel output
    6. Support 1080P(1920x1080pixel)video decoding, RM/RMVB,PPTV,Support online TV, online movie,Support flash player 10. X online play ,Plugin subtitles SMI, SRT, SUB, SSA, ASS, SUB+IDX,ISO Navigation
    7. Wifi function,quickly visit any website, see news, office, reading, online download . Support website flash display.
    8.Support USB 3G dongle function
    9. Support wired (Ethernet) to visit internet
    10. Support E-mail,browse Office software,Word,execl... Support many input method, support handwritten input method. Support video chat and QQ chat etc.
    11. Audio and video output(HDMI 1080p NTSC/PAL)、
    12.Game function,support 8bit NES/FC,GB,GBC.16bit SMC,SMD,SFC/SNES.32bit GBA,MAME.64bit N64,support 3D PSX(480X272),HD 3D(800x480), android APK 3D games. Flash 10.X games, support full screen touch game,support gravity sensor direction sensor game, support network multi-player against games
    13.Ebook function:TXT,PDF format
    14.Clock、calendar 、calculator
    15.Support JPG format photos browsing, support small screen preview, 3D switch, slide broadcast, zoom
    16.Support Micro SD card
    17.Built-in double speaker
    18. Directly support date sharing: HD movies in hard-disk, digital camera, mobile phones, U disk, card reader. OTG function: Can link with printer

    Code:
    http://www.yinlips.com/en/products/details.aspx?v=133

    මෙන්න YouTube video review එකක්



    ඉතින් original ගන්න සල්ලි නැති අනාතයින්ට help එකක් වෙයි කියලා හිතනවා :P
     
    Last edited:

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    කොහෙන්ද ගන්න හදන්නෙ කීයටද? mod කරන එකනම් එච්චර අමාරු නෑ..ගොඩ දාගන්න පුලුවන්.හොඳ tutorial එකක් හොයා ගන්න, ඕනෙ තරම් තියනවා net එකෙ.

    MC එකෙන් මචන් 25ක් කිව්වා Mod කරන්නෙ නැතුව, වෙන අඩුවට ගන්න තැන් තියෙනවද ?
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    MC එකෙන් මචන් 25ක් කිව්වා Mod කරන්නෙ නැතුව, වෙන අඩුවට ගන්න තැන් තියෙනවද ?

    වෙන ගන්නව නම් ඉතින් eBay තමයි.හැබැයි ලංකාවෙන් ගන්න එක හොඳයි warranty එකකුත් දෙනවානෙ.

    mod කරන එක එච්චර අමාරු නෑ custom firmware එකක් දාන scene එකක් තියෙන්නෙ