බැ. online ගිහින් මට්ටු උනොත් console එක ban කරනවා.
සිංගප්පූරුව ගානවා නං Slim lim square එකෙන් ගන්න මොකද මෙතන විතරයි මෝඩ් කරලා දෙන්නේ. වෙන තෙන වල මේක කරන්නේ නැ.
na machan
dan system ekak thiyenawa
online gahanna puluwan ban wenne na
habai ekata gana sarai

.. ඒක modify කරන්න බෑ අලුත් එකක් නිසා
...මම හිතාගෙන ඉන්නේ JTAG කරන්න
..GTAG කරන හොද තැනක් මට කියහන්කෝ
..ගාන කියක් විතර වෙයි ද