වෙන ගන්නව නම් ඉතින් eBay තමයි.හැබැයි ලංකාවෙන් ගන්න එක හොඳයි warranty එකකුත් දෙනවානෙ.
mod කරන එක එච්චර අමාරු නෑ custom firmware එකක් දාන scene එකක් තියෙන්නෙ
eBay නම් හොඳයි 99-170$ වගේ තියෙනව, ඒත් warranty නැති කම තමයි තියෙන්නේ, ඒකයි මෙහෙන් ගන්න බැලුවෙ, මට බය තියෙන්නේ තනියම Mod කරගන්න ගිහින් කෙල වෙයිද කියල


