PS3, PSP,PSP GO, PSP VITA, XBOX 360 Game Console ඕනේ දෙයක්

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    වෙන ගන්නව නම් ඉතින් eBay තමයි.හැබැයි ලංකාවෙන් ගන්න එක හොඳයි warranty එකකුත් දෙනවානෙ.

    mod කරන එක එච්චර අමාරු නෑ custom firmware එකක් දාන scene එකක් තියෙන්නෙ

    eBay නම් හොඳයි 99-170$ වගේ තියෙනව, ඒත් warranty නැති කම තමයි තියෙන්නේ, ඒකයි මෙහෙන් ගන්න බැලුවෙ, මට බය තියෙන්නේ තනියම Mod කරගන්න ගිහින් කෙල වෙයිද කියල
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan mama ps3 -slim 160GB ekak ganna innava... Brandnew ekak gannada use karapu ekak gannada?
    mekata wirless controllers 2 hambu wenavada??
    Indonesia we ps3 prices dannavada?

    Barand New එකක් ගන්න එක හොදයි. මොකද PS3 වල life time එක 2y වගේ තාම .

    contoll 1 දෙන්නේ. singapore වල price නං දන්නවා. S$ 320 වෙන්නේ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ටිකක් busy නිසා followup කරන්න බැරි උන. එම්ක කරගෙන යන්න ඔක්කොටම තැන්කු වේවා..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් මම PSP 3000 එකක් ගන්න හිතාගෙන ඉන්නේ, පොඩි budget ප්‍රශ්ණයක් ඇවිත් Mod නොකර ගන්න කියල බැලුවෙ, මොකද උන් Mod කරන්න 4ක් විතර ගන්නව කියල කිව්ව, Mod නොකර ගත්තොත් මට තනියම Mod කර ගන්න පුලුවන්ද ?, තනියම කරන්න ගිහින් case එකක් යයිද දන්නෑ

    අපෝ පුළුවන් ඔක ඔය කියන තරන් අම්රුවක් නැ. හොද tutorial එකක් හොයාගන්න. බැරි උනොත් අරගෙං තියෙන system Firmware එක දෙන්න මන් එකක් හොයල දෙන්නන්.

    කරන්න කලින් හොදට කියවල තෙරුන් අරන් කරන්න තියෙන්නේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    PSP slim [කියක් වගෙ වෙනවද] සහ xBox 360 Arcade
    වල 2nd hand මාර්කට් එක කොහොමද?

    විකුනන්න ලේසිද?:)
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    PSP slim [කියක් වගෙ වෙනවද] සහ xBox 360 Arcade
    වල 2nd hand මාර්කට් එක කොහොමද?

    විකුනන්න ලේසිද?:)

    ලංකවේ මාර්කට් එක ගෙන නං කියන්න දන්නේ නැ
     

    rU$h

    Member
    Feb 11, 2012
    56
    2
    0
    33
    Seeduwa
    Xbox 360 mod

    Xbox 360 mod karana vdiya step by step kiyala dnna puluwanda????Help:nerd::nerd:

    Man gawa tynna Elite console akak,,,,