Ps4 එකද Xbox one එකද වඩා හොද...???

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Ps4 එකද Xbox one එකද වඩා හොද...???

    යාලුවනේ.පහුගිය දවස්වල gta v ගේම් එක ගහන්ඩ ලොකු උනක් තිබ්බා.ඉතින් ps 4 එකක් ගන්ඩ තමයි හිතාගෙන හිටියේ.ඒ උනත් මම youtube එකේ.ps 4 එකයි xbox one එකයි compare කරන විඩියෝ වලදි දැක්කා.xbox one එකේ graphic quality එක ps4 එකට වඩා හොදයි.youtube එකේ ps4 and xbox one compare කියලා type කරාම gta v game එක compare කරන video තමයි ගොඩක් එන්නේ.ඒවගෙදි හොදට පේනවා.xbox one එක හොදයි කියලා.ඉතින් එලකිරියෙ මේවා පාවිච්චි කරලා අත්දැකීම් තියන යාලුවොන්ගෙන් උපදෙස් තමයි ඔනි.වඩා හොද ps4 එක්කට යන එකද xbox one එක්කට යන එකද.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං උඹ මොනවා බලලද මම දන්නේ නෑ එත් පැහැදිලිවම ඕනෙම කෙනෙක් පිළිගන්න දෙයක් PS4 Graphics Xbox one එකට වඩා හොඳ බව....එකම ගේම් එක උනත් 900P නම් Xbone එකේ PS4 එකේ 1080P

    කොහොම උනත් game එකක් වෙනුවෙන් console එකක් ගන්න එකනම් අපරාදයක්.....හොඳම experience එක නම් ඉතින් PC තමයි
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචං උඹ මොනවා බලලද මම දන්නේ නෑ එත් පැහැදිලිවම ඕනෙම කෙනෙක් පිළිගන්න දෙයක් PS4 Graphics Xbox one එකට වඩා හොඳ බව....එකම ගේම් එක උනත් 900P නම් Xbone එකේ PS4 එකේ 1080P

    කොහොම උනත් game එකක් වෙනුවෙන් console එකක් ගන්න එකනම් අපරාදයක්.....හොඳම experience එක නම් ඉතින් PC තමයි

    මචන් උබ youtube එකේ ps4 and xbox one gtav කියලා type කරලා video කීපයක් බලලා හිටපන්කො.ඒකේ ඔක්කොමලා කියන්නේ xbox හොදයි කියලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් උබ youtube එකේ ps4 and xbox one gtav කියලා type කරලා video කීපයක් බලලා හිටපන්කො.ඒකේ ඔක්කොමලා කියන්නේ xbox හොදයි කියලා.

    පිස්සුද බං??? :no:

    උඹම compare කරලා බලපන්

    Tomb Raider PS4 60FPS Xbone 30FPS :baffled:
    Battlefield 4 PS4 900P Xbone 720P :baffled:

    තව ඉතින් ලිස්ට් එක කියන්න පුළුවන් දිගට Assassins Creed,CoD etc

    සරලවම ඕකට හේතුව Xbone එකේ GPU එක PS4 එකට වඩා performance අඩුයි

    Xbone GPU 1.31 teraflops
    PS4 GPU 1.84 teraflops

    supun45

    Member
    Dec 6, 2008
    27
    1
    0
    Xbox එකේ & PS4 එකේ Graphics වල ලොකු වෙනසක් නැ. කවුරු කොහොම කිව්වත් එකඊ ඇත්ත . Xbox එක ලංකාවේ කොල්ලෝ ගාව වැඩිය නැ . PS4 තමඊ තියෙන්නේ . ඒ නිසා PS4 එකක් ගනින් මචන් . Xbox මෙහෙට එච්චර ගැලපෙන්නේ නැ .PS4 games හොයාගන්නත් ලේසි . එකඊ .
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    GTA V ගැන නම් දන්නෙ නෑ. හැබැයි බහුතරයක් අලුතින් ආපු games වල graphics PS4 එකෙ හොඳයි. හැබැයි ඉතින් දෙකේම එක වගේ තමයි පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නෙ.

    උබ පොඩ්ඩක් future එක ගැන හිතනවනම් PS4 එකකට යන එක හොඳයි මොකද ඉස්සරහට ගොඩාක් exclusive titles PS4 එකට එනවා.
     
    sampathk.hd

    Member
    Sep 6, 2015
    8
    0
    0
    qatar
    Machanla......mage jailbroken ps3 eka sale karanawa....with 35+ games... all COD, GTA IV , V, Battlefield 3 & 4, Mortal Kombat Komplete , Injustice, Splintercell, Sniper ghost 1 & 2, Resistance 3, Kill zone 3 etc...many more... you can download any games free.... ust download and play..... wadima illumata.....starting 55000 with all games, dualshock joystick, PS move, camera
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Machanla......mage jailbroken ps3 eka sale karanawa....with 35+ games... all COD, GTA IV , V, Battlefield 3 & 4, Mortal Kombat Komplete , Injustice, Splintercell, Sniper ghost 1 & 2, Resistance 3, Kill zone 3 etc...many more... you can download any games free.... ust download and play..... wadima illumata.....starting 55000 with all games, dualshock joystick, PS move, camera

    :baffled::baffled::baffled::baffled: