Ps4 එකද Xbox one එකද වඩා හොද...???
යාලුවනේ.පහුගිය දවස්වල gta v ගේම් එක ගහන්ඩ ලොකු උනක් තිබ්බා.ඉතින් ps 4 එකක් ගන්ඩ තමයි හිතාගෙන හිටියේ.ඒ උනත් මම youtube එකේ.ps 4 එකයි xbox one එකයි compare කරන විඩියෝ වලදි දැක්කා.xbox one එකේ graphic quality එක ps4 එකට වඩා හොදයි.youtube එකේ ps4 and xbox one compare කියලා type කරාම gta v game එක compare කරන video තමයි ගොඩක් එන්නේ.ඒවගෙදි හොදට පේනවා.xbox one එක හොදයි කියලා.ඉතින් එලකිරියෙ මේවා පාවිච්චි කරලා අත්දැකීම් තියන යාලුවොන්ගෙන් උපදෙස් තමයි ඔනි.වඩා හොද ps4 එක්කට යන එකද xbox one එක්කට යන එකද.

150 DVD dala gahanna puluwan ne 