PS4 1k gattaaa

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63

    HTYIbhJl.jpg

    HqOAgnql.jpg

    StLl06Bl.jpg

    onna math PS4 1k gattaaaaaaaaaaa :love::love: mata meka PLAY karanna hoda games tikk kiyapanko Online MP tiynna ewa :P

    kiyak unada??:yes:...kohendagatte??;)
    game play wala screen tikak dapn..:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    hdd ekata game download korala play koranna fuluwanda banz...

    එහෙම මගුලක් කරන්න පුලුවන්නම් හිගන්නොත් ගනී බනි හරියට අර සොන්සුන් ෆෝන් ගන්නවා වාගේ

    ලංකාවේ ගේම් එකක් රු 8000 වගේ වෙනවා බන් ඔර්ජිනල් විතරයි හරියන්නේ
    :D
     
    • Like
    Reactions: Maddy

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ප්ලේස්ටේෂන් 4.5 එනවලු බන් මේ අවුරුද්දේ අගදි. ඒකේ පර්ෆෝමන්ස් එක ඕකට වඩා වැඩියි කියලා කියන්නේ. අපරාදේ උබ ඕක ගත්තේ.

    ඒකට කොම්පැටිබල් ප්ලේස්ටේෂන් VR එකත් එනවා. ප්ලේස්ටේෂන් 4 එකේ හාර්ඩ් වෙයාර්ත් එක්ක VR ගහලා හොද එක්ස්පීරියන්ස් එකක් ගන්න බැරි නිසයි උන් ප්ලේස්ටේෂන් 4.5 රිලිස් කරන්නේ.

    https://www.youtube.com/watch?v=-GXvYexMoZY
     
    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    hdd ekata game download korala play koranna fuluwanda banz...

    HDD ekata original games download karala play karanna puluwan (PSN site ekenma)

    hema maasekama vage flash sale kiala ekak daanawa sony eken, eken dena selected games godak aduwata ganna puluwan,

    April month eke sale eken mama gatta
    Tomb Raider: Definitive Edition $7.49
    Metro Redux $7.49 (meke games 2k thiyenawa)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    HDD ekata original games download karala play karanna puluwan (PSN site ekenma)

    hema maasekama vage flash sale kiala ekak daanawa sony eken, eken dena selected games godak aduwata ganna puluwan,

    April month eke sale eken mama gatta
    Tomb Raider: Definitive Edition $7.49
    Metro Redux $7.49 (meke games 2k thiyenawa)

    :confused: මොකක්ද බන් සයිට් එක කොහොමද ගෙවන්න ඕනේ

    විස්තර ටිකක් දැන ගන්න කැමති
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    HDD ekata original games download karala play karanna puluwan (PSN site ekenma)

    hema maasekama vage flash sale kiala ekak daanawa sony eken, eken dena selected games godak aduwata ganna puluwan,

    April month eke sale eken mama gatta
    Tomb Raider: Definitive Edition $7.49
    Metro Redux $7.49 (meke games 2k thiyenawa)

    mcn etakota disk eka oni nadda...direct hdd eken play koranna fuluwanda:cool::cool::cool:...