මචන්ලා මාත් හා හා පුරා PS 4 එකක් ගන්න කියල බැලුවේ. මේකේ ඉන්නවනේ game කාපර් ලා. මට කියනවද ගහන්න හොද game මොනවද කියල.
Dubai machan

ela thanks ban. lankawe ewata wada aduda dan ne ban. idea ekak ne wediya e gena. witcher 3 pattada. gahala thiyenawada.
GTA 5
Far Cry 4
COD Advance warfare
Mortal Kombat X
NFS Rivals





