miran2012

Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    PS5 එක අද Announce කලා කොල්ලනේ


    අලුත් XBOX එකේ වගේම මේකෙත් Standard version එකයි Digital Version එකයි තියෙනවා
    Digital Version එකේ Optical Drive එකක් නෑ. ඒ කියන්නේ Playstation Store එකෙන් Download කරලා තමයි games දාගන්න ඕනේ:yes:
    Look එක නම් පට්ට :love2::love:
    8K Graphics Support කරනවා:love:


    ps5_digitial_edition_hardware.0.jpeg


    Specs

    -Eight-core AMD Zen 2 CPU
    -custom AMD RDNA 2-based GPU
    (custom AMD chips will provide 10.28 teraflops of power using variable frequencies on both the CPU and GPU)
    -16GB of GDDR6 RAM
    -825GB of SSD storage and 5.5GB/s of performance
    -cinematic 8K assets and dynamic lighting effects
    -8K Graphics
    -3D Audio



    DualSense controller
    PS 4 එකත් එක්ක අව Dual Shock Controller එක improve කරලා Dual Sense කියල Redesign කරලා තියනවා

    Specs & Features
    -adaptive triggers
    -haptic feedback
    -new create button that’s designed to share gameplay content
    PS5-718x523.png