psarips එකට බඩු

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,544
    482
    83
    ║█║™ - තමා
    psarips.com එකට කෙලල නේ ? :confused:
    පිස්සුද බන් පොර හොස්ටින්ග් එක මාරු කරන කතාවක් දාලා තිබ්බා. දවස් දෙක තුනකින් අයි ඒවි

    කලින් පාරකුත් අලුත් සර්වර් එකකට යනකොට ඔහොම දවස් 3ක් ඩවුන් වෙලා තිබා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,966
    18,258
    113
    Guys, we're having some unwanted maintenance on our site. Nothing to worry about tho. We would have informed you sooner but you know how things can get complex sometimes. We always crawl our way back. #news #PSARips
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බය කරන්ඩ එපා බන්. මේ හොඳට තියෙන්නේ..
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,432
    2,497
    113
    ඇල්ල
    b50NsOY.png
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වැඩ නෑ තාම :baffled: මන් හිතාගෙන හිටියේ ලංකාවේ වැඩිය මේක යුස් කරන්නේ නෑ කියලා :rolleyes:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,328
    2,615
    113
    Colombo
    ඕක නැතුව ගියොත් නම් හැමිනෙනව.තාමත් වැඩ නැහැ :sorry:
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,065
    4,844
    113
    යකො ආතල් දෙන්න එපා ඕක නැති උනොත් heart attack හැදිලා මැරෙයි. :baffled::baffled::baffled::baffled:
    මුන්ගේ .in site එකත් තාම වැඩ නෑනේ?:eek::eek: මුන්ගේ ගොඩක් down time තියෙනවා බන්.
    :confused::confused::confused: