PSD වලට 3D File Import කිරීම..(3DS)

DesignerZ

Member
Nov 28, 2010
569
106
0
http://designerzlk.webs.com
PSD to 3D File Import කිරීම..(3DS)

[FONT=&quot]PSD [/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]3D File Import [/FONT][FONT=&quot]කිරීම..(3[/FONT]DS)....

ඔන්න යාලුවනේ PSD වලට [FONT=&quot]3D object import [/FONT]කරගන්න හැටි...හරිම ලේසියෙන් කරන්න පුලුවන්...
මේක Photoshop CS3 සිට CS5 දක්වා (අලුතෙන් ඵන ඹ්න Version ඵකක තියෙනවා...)

ඹන්න මම CS3 වලින් කරන හැටි තමයි පෙන්නන්නේ.... (ගොඩක් දෙනා CS3 Use කරන නිසා...)

මේකට 3D Logo ඵක 3D max හෝ..ඕනම 3D Soft ඵකකින් හදාගෙන 3DS File ඵකක් විදියට Save කරන්න..(3D max නැතිනම් අවුලක් නෑ Google >Type "3DS" Search කරන්න..

මෙන්න මේ Site ඵකේ Free 3DS දෙනවා...
http://www.3dmodelfree.com/මෙතන්න් DL කරගෙන (3DS) PSD වලට Import කරන්න පුලුවන්....


මම හිතනව දැන් අවුලක් නෑ කියල ඵහෙනම් පටන් ගත්තා.....


''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

1.jpg

2.jpg

3.jpg


4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg





වැඩේ හොදයි කියල හිතෙනවනම් Comment ඵකක් දාල යමු..
Rep+ ගැනත් සලකා බලන්න....



''''''''''''''''''''''''''''''''''''''''''''''''''
මෙන්න මගේ කලින් දාපු (PSD Thread) ටික....

!!<Photoshop වලින් Vector පින්තූරයක් සාදාගැනීම..>
http://www.elakiri.com/forum/showthread.php?t=1239126

Photoshop << සිංහළෙන් >> E:BooK
http://www.elakiri.com/forum/showthread.php?t=1187363

After Effects SINHALA E-BOOK <<සිංහළෙන් ඉගෙනගනිමු >>
http://www.elakiri.com/forum/showthread.php?t=1187358


Photoshop වලින් 3D TEXT (Logo) සාදාගන්නා හැටි
http://www.elakiri.com/forum/showthread.php?t=1254180
 
Last edited:

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
නියමයි මිත්‍රයා..:yes: ගොඩක් වටිනවා.. ස්තුතියි තොරතුරු බෙදාගත්තාට :)
 

DesignerZ

Member
Nov 28, 2010
569
106
0
http://designerzlk.webs.com
mchn man CS3 install kala.eth eka C eke nane... :S

:confused: umba path eka wenas karada...aimath try ekak diyan...

නියමයි මිත්‍රයා..:yes: ගොඩක් වටිනවා.. ස්තුතියි තොරතුරු බෙදාගත්තාට :)


:love::love::love::love::love:
Ohh....Pissu hadenoo...
Rep+ Denna baalu...Kagen hari labewa....



good one rep++

Ela wadak Bro...Rep+5 ADD



Welcome All My Friends.....:yes::yes: