PSD Defender accident CCTV

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    gon harak kama thama ban wena mokakdka ithin pare yannawth danne nethi una owata dagaththama ohoma thamaii .. balapankoo ira kapan yana hati nodakin ..
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    පෙනෙන්නැද්ද මුන් දිගටම වැරදි ලෙන් එකේ එන්නේ. ඉදිරිය නොපෙනෙන වන්ගුවක ඉස්සර කරන්නේ. තනි ඉර කපල. වැස්ස වෙලාවක පාර ලිස්සනසුලු වෙලාවේ. යන්නෙත් රාජකාරි වෙලාවේ රජයේ වාහනයක පුද්ගලික ගමනක්.එකටත් කුලප්පුව.