psychiatrist - nirosh mendis

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම මෙයාගේ prescription ගණනාවක් දැකලා තියෙනවා - ඒ එකකවත් MBBS තිබ්බෙ නෑ. (දැන් තියෙනවාද දන්නෙ නෑ)

    ඒ කාලේ MBBS නැතුව Consultant grade එකේ position එකේ හිටියෙ කොහොමද / දැනුත් MBBS නැත්තම් තාමත් Consultant Grade එකේ position එකක ඉන්නෙ කොහොමද ?

    ලංකාවේ consultant psychiatrists ලා තරමක් හිඟයි තමයි. ඒ නිසා මෙයා Consultant වුණාද ?

    psychiatric වාට්ටුවක ජේෂ්ඨ ලේඛකාධිකාරී (senior registrar - visiting psychiatristට දෙවැනියා) කෙනෙක්වත් private channel කොරනවාද ? කොහෙවත් නෑ.

    මෙයා ලඟට යන රෝගීන් ගොඩ දෙනෙක්ට ECT (electroconvulsive therapy) කොරන්න කියන කෙනෙක්. ECT ගැන පත්තරේට මෙයා ලියපු ලිපියකුත් මම දැකලා තියෙනවා (marketing trick ද මන්දා). එහෙම ECT කොරලා හොඳ නොවුන නව යොවුන් තරුණ දැරියක් ගැනත් අහන්න ලැබුණා.

    මෙයාගෙන් ප්‍රතිකාර ගත්තු අයගෙන් සුබවාදී කරුණු නම් අහන්න ලැබුණේම නෑ. මෙයා ගැන ඔබේ අදහස් මොනවාද ?
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113