mata ikmanata hoda doctor knk hoyala oona mentally sambandawa, mage yaluwek pissuwen wage hasirenwa welwakata, ude waruwe hari dawal waruwe wage pennanna puluwan thanak nm hndai mkda gdrata horen pennanna wene








Dr saman s hettige aryurveda doc kenek daksha kenek.
බොරලැස්ගමුව pette inne. Eyage clinic eke no eka menna.
0112517346
එයා කොහොමද හැසිරෙන්නේ ? මොන වගේ ද ?![]()

Dr saman s hettige aryurveda doc kenek daksha kenek.
බොරලැස්ගමුව pette inne. Eyage clinic eke no eka menna.
0112517346
DR Rumi Ruben.
Galle Hemas and Co-operative hospital

elaa bnසයිකොලොජිස්ට් කෙනෙක් නෙවෙයි සයිකැට්‍රිස්ට් කෙනෙක් හම්බෙයන්. සයිකොලොජිස්ට් ල නිකන් පැය බාගයක් විතර කයියක් ගහනව විතරයි ගොඩක් වෙලාවට. උඹෙ යාළුවට සෑහෙන්න පිස්සු නම් ඒ වගේ දේකින් වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා සයිකැට්‍රිස්ට් කෙනෙක්ව හම්බෙලා ඕකට ssri මොනවහරි අරන් දීපන්.

Dr. Shehan Williams or Dr. Kapila Ranasinghe both are coming to leading private hospitals in Colombo. Check the availability from echannelling or Doc 990.