Psychology ඉගනගන්න අය ඉන්නවද?

Rum_rum

Active member
  • Dec 3, 2019
    197
    224
    43
    වැඩිදුර අධ්‍යාපනය සඳහා psychology ඉගනගන්න අය ඉන්නවද? ඉන්නවා නම්

    1. කරන්න හොඳ courses මොනවද? ඒවා තියන institutes මොනවද?
    2. Career path එක කොහොමද?

    Thank you in advance :)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අවුරුදු 10 පස්සට හැරිලා බලුවොත් නම් ලංකාවේ තිබුනට වඩා ලොකු පිලිගැනීමක් සහ ඉල්ලුමක් තියෙනවා. ගොඩක් වෙලාවට නීතිය , මානවසම්පත් කලමනාකරනය , පරිපාලනය , අධයාපන වෘත්තිකයින් වගේ ලංකාවේ ක්ශේත්‍ර ගනනාවක වි‍යාප්ත් උන රැකියා දැන් දැන් තියෙනවා.

    හැබැයි විතරක් යම් මට්ටමකට ඉගන ගෙන කෙලින්ම හොද රැකියාවකට ලංකාවේ ඉල්ලුම් කරන්න ටිකක් අමරුයි( Diploma & HND levels ) . ඔයා දැනට රැකියාවක් කරන කෙනෙක් නම් , උපාදියක් තියෙනවානම් පශ්චාත් උපාධියක් (MSc ) විදිහට ගත්තොත් රැකියාවට සහ තමුන්ගේ දැනුමට ලැබෙන වටිනාකම වැඩී.
     
    • Like
    Reactions: OrangeHat

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Open University eke තියෙනවා. Habai part-time පුළුවන් da දන්නේ නැහැ.