අවුරුදු 10 පස්සට හැරිලා බලුවොත් නම් ලංකාවේ තිබුනට වඩා ලොකු පිලිගැනීමක් සහ ඉල්ලුමක් තියෙනවා. ගොඩක් වෙලාවට නීතිය , මානවසම්පත් කලමනාකරනය , පරිපාලනය , අධයාපන වෘත්තිකයින් වගේ ලංකාවේ ක්ශේත්‍ර ගනනාවක වියාප්ත් උන රැකියා දැන් දැන් තියෙනවා.
හැබැයි විතරක් යම් මට්ටමකට ඉගන ගෙන කෙලින්ම හොද රැකියාවකට ලංකාවේ ඉල්ලුම් කරන්න ටිකක් අමරුයි( Diploma & HND levels ) . ඔයා දැනට රැකියාවක් කරන කෙනෙක් නම් , උපාදියක් තියෙනවානම් පශ්චාත් උපාධියක් (MSc ) විදිහට ගත්තොත් රැකියාවට සහ තමුන්ගේ දැනුමට ලැබෙන වටිනාකම වැඩී.