psychology helpp

vidumine

Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Sri lanka foundation keyana eka psychology course ekak karanna hodaida? Danna aya keyannako balanna :confused:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Sri lanka foundation keyana eka psychology course ekak karanna hodaida? Danna aya keyannako balanna :confused:

    Counseling courses ගානක් තියෙනවා..
    Counseling ඉගෙන ගන්න අදහස් කරන පරමාර්ථය මත ඉගෙන ගන්න ඕන තැන වෙනස්..
    පදනම් ආයතනය රජයට අනුබද්ධ ආයතනයක්..
    ඒ යටතේ අදියට ගානක් තියෙනවා.. ආයතනයක් විදියට වරදක් නෑ..
    තව තැනුත් නැතුව නෙමේ..මට මතක විදියට Degree ට අවු.4ක් යනවා..
    කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ Practical නැතිව..
    මම දන්න විදියට Practical තියෙනවා..Foundation එකෙ..

    මීට අමතරව IPM,APEC වගේ ආයතනත් තියෙනවා.. :yes::yes::yes::yes:

    මේ Field එකෙන් ඉස්සරහට යන්න පුලුවන් නම් ඒක සෑහෙන මිනිස්සු ගානකට කරන සෙතක්.මොකද හරි විදියට පුහුණු දැනුමක් නැතිව අපේ රටේ මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරන මේ ක්ෂේත්‍රයේ අය බහුලයි..ඒ නිසා පුහුණු උන කෙනෙක්ට මිනිස්සු සෑහෙන දෙනෙකුට සෙත සලසන්න පුලුවන්..

    මේ සබ්ජෙක්ට් එක කරන්න එන මුල්ම දවසෙම සමහර අයට එපා වෙනවා..ඒත් කාගෙන කරන අය ඉන්නවා. මිනිස්සුන්ගේ හැඟීම් එක්ක ගැටෙන ක්ෂේත්‍රයක් නිසා එක තැනක් එනව හරියට තීරණයක් ගන්න..එතනදි නිවැරදි තිරණය ගන්න..

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar525994_3.gif
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34

    Counseling courses ගානක් තියෙනවා..
    Counseling ඉගෙන ගන්න අදහස් කරන පරමාර්ථය මත ඉගෙන ගන්න ඕන තැන වෙනස්..
    පදනම් ආයතනය රජයට අනුබද්ධ ආයතනයක්..
    ඒ යටතේ අදියට ගානක් තියෙනවා.. ආයතනයක් විදියට වරදක් නෑ..
    තව තැනුත් නැතුව නෙමේ..මට මතක විදියට Degree ට අවු.4ක් යනවා..
    කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ Practical නැතිව..
    මම දන්න විදියට Practical තියෙනවා..Foundation එකෙ..

    මීට අමතරව IPM,APEC වගේ ආයතනත් තියෙනවා.. :yes::yes::yes::yes:

    මේ Field එකෙන් ඉස්සරහට යන්න පුලුවන් නම් ඒක සෑහෙන මිනිස්සු ගානකට කරන සෙතක්.මොකද හරි විදියට පුහුණු දැනුමක් නැතිව අපේ රටේ මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරන මේ ක්ෂේත්‍රයේ අය බහුලයි..ඒ නිසා පුහුණු උන කෙනෙක්ට මිනිස්සු සෑහෙන දෙනෙකුට සෙත සලසන්න පුලුවන්..

    මේ සබ්ජෙක්ට් එක කරන්න එන මුල්ම දවසෙම සමහර අයට එපා වෙනවා..ඒත් කාගෙන කරන අය ඉන්නවා. මිනිස්සුන්ගේ හැඟීම් එක්ක ගැටෙන ක්ෂේත්‍රයක් නිසා එක තැනක් එනව හරියට තීරණයක් ගන්න..එතනදි නිවැරදි තිරණය ගන්න..

    Thanks machan ;)