psychology_ඉගෙනගන්න

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මචන්ලා psychology ඉගෙනගන්න ආසාවක් තියනව..... ඉගෙනගන්න තැනක් තියනවද.....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    subscribed
    පොත් නංතියේ ඕනෙ තරම්. හැබැයි ඉතිං ඔව්ව කියල එක එකාට උපදෙස් වගේ දෙන්න ගියොත් නං බඩුම තමා :baffled:
    bump
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ජපුර කෝස් එක තමයි හොඳම. කැලණියේ ‍වගේම කොළඹ කැම්පස්වලත් තියෙනවා. ජපුර සහ කොළඹ පටන් ගන්නේ ලබන අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් විතර. ලබන ජූනි විතර කැම්පස් එකට කතා කරලා බලන්න. පත්තරවල දැන්වීමක් දානවා.
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    ජපුර කෝස් එක තමයි හොඳම. කැලණියේ ‍වගේම කොළඹ කැම්පස්වලත් තියෙනවා. ජපුර සහ කොළඹ පටන් ගන්නේ ලබන අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් විතර. ලබන ජූනි විතර කැම්පස් එකට කතා කරලා බලන්න. පත්තරවල දැන්වීමක් දානවා.

    mokadda bn course ekak kiyanne.... campus eke ehema pitin aran course karanawada...

    full time igena ganna neme....samanyayen dewal tiakak danaganna...