AnuradhaRa

Well-known member
  • මොකක්ද බං මේ වර්ඩ් වල තියෙන ලයින් ස්පේසිං
    වෙලාවකට 65 pt කියල තියෙනව
    තව වෙලාවකට 1.2 pt කියල තියෙනව
    දෙකම එකයිනෙ. එකම පරතරේනෙ :rofl:

    65 සහ 1.2 කිව්වම ලොකු වෙනසක්නෙ
    pt කියන්නෙ මොනාද?
     
    ඒ බන් කරන්න වැඩ ගොඩක් තියෙනවා එකක් වත් කරන්න හිතෙන්නේ නෑ
    ඔක්කොම එපා වෙලා තියෙන්නේ
    කරන්න බෑ වගේ
    මතක් වෙනකොටත් එපා වෙනවා

    මොකද්ද මේ ලෙඩේට කියන නම
     
    AnuradhaRa

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22211211 said:
    ඒ බන් කරන්න වැඩ ගොඩක් තියෙනවා එකක් වත් කරන්න හිතෙන්නේ නෑ
    ඔක්කොම එපා වෙලා තියෙන්නේ
    කරන්න බෑ වගේ
    මතක් වෙනකොටත් එපා වෙනවා

    මොකද්ද මේ ලෙඩේට කියන නම

    මාත් බං :lol:
    හැබැයි කොහොමහරි පලවෙනි වචනෙ ටයිප් කලාට පස්සෙ ඉතුරු ටික කෙරෙනව
    පටන්ගන්ඩයි අමාරු
    මේ මොකුත් ෆයිවර් වැඩක් නෙමේ. අපේ ගෙදර එකෙක්ගෙ වැඩක්. මං ඉතිං එයාලට සපෝට් කරන්ඩ එපැයි
     
    මාත් බං :lol:
    හැබැයි කොහොමහරි පලවෙනි වචනෙ ටයිප් කලාට පස්සෙ ඉතුරු ටික කෙරෙනව
    පටන්ගන්ඩයි අමාරු
    මේ මොකුත් ෆයිවර් වැඩක් නෙමේ. අපේ ගෙදර එකෙක්ගෙ වැඩක්. මං ඉතිං එයාලට සපෝට් කරන්ඩ එපැයි

    මොකද්ද බන් ඔය ලෙඩේ නම්
    ඔක්කොම එපා වෙනවා කරන්න තියෙන ඒව මතක් වෙනකොට
    අපරාදේ මෙච්චර කල් හිටියේ කියලා හිතෙනවා :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22211211 said:
    ඒ බන් කරන්න වැඩ ගොඩක් තියෙනවා එකක් වත් කරන්න හිතෙන්නේ නෑ
    ඔක්කොම එපා වෙලා තියෙන්නේ
    කරන්න බෑ වගේ
    මතක් වෙනකොටත් එපා වෙනවා

    මොකද්ද මේ ලෙඩේට කියන නම

    Ado matath thiyanawane huththo...:shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    Podi Silva - පොඩි සිල්වා;22211211 said:
    ඒ බන් කරන්න වැඩ ගොඩක් තියෙනවා එකක් වත් කරන්න හිතෙන්නේ නෑ
    ඔක්කොම එපා වෙලා තියෙන්නේ
    කරන්න බෑ වගේ
    මතක් වෙනකොටත් එපා වෙනවා

    මොකද්ද මේ ලෙඩේට කියන නම

    what-does-depression-feel-like-14-zmZjfXeW3ZOdzJdrV4Y!.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22211289 said:
    :rolleyes::rolleyes:
    අනේ මන්දා
    ඕකට කියන්නේ Depressed කියල ද බන්
    හොද තේරෙන් පොඩි විස්තරයක් දියන්කෝ Depression ගැන

    :lol: :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    Podi Silva - පොඩි සිල්වා;22211289 said:
    :rolleyes::rolleyes:
    අනේ මන්දා
    ඕකට කියන්නේ Depressed කියල ද බන්
    හොද තේරෙන් පොඩි විස්තරයක් දියන්කෝ Depression ගැන

    Depression තමයි ඕම ඉදල ඉදල සේරම එපා වෙනව..
    ඊට පස්සෙ අන්තිමට දිවි නසාගන්න හිතෙනව..
    ළිදක් එහෙම තියේද ?
    අන්තිමට වැඩිම වෙනකන් ඉදල good bye elakiri කියල ඇඩ්‍රස් එකත් එක්ක thread එකක් දාල ලිදට පැනපන්..
    අපි එන්නම් ටිකිරි මාරි කාල ඕමි බලන්න..

    9.gif
     
    :shocked::shocked:

    අපි එන්නම් ටිකිරි මාරි කාල ඕමි බලන්න..
    9.gif

    :( :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    Podi Silva - පොඩි සිල්වා;22211389 said:

    ඉදල හිටලා ඩ්‍රින්ක් එකක් දාල
    ට්‍රිපක් ගිහින් සැපක් අරන් ආතල් එකේ ඉදපන්..
    නැත්තම් ඉතින් හැමෝටම ඔහොම තමයි බන්..

    නැව් වල එහෙම වැඩ කරන උන් බලපන්..
    ගොඩක් උන්ට Depression නැත්තම් බාගෙට පිස්සු..
    කරන දෙයින් සතුටක් ලැබෙන්නෙ නැත්තම් කරන්න ඕන නිසා කරනව නම් ඔහොම වෙනව..
     
    ට්‍රිප් යන්න ආස නෑ බන් ගොඩක් උන් සෙට් වෙලා යන්න කැමති නෑ මට ඕන දේ කරන්න බෑ එහෙම ගියාම ඒක නිසා කැමති නෑ
    බොන්න හිතෙන්නේ නෑ
    බොන්න සෙට් වෙන්නේ පාර්ටි වල නේ එතකොට ඔය මගුල් ඔක්කොම අමතක වෙනවා නේ එතකොට බොන්න හිතෙන්නේ නෑ

    ඔව් බන් කරන්න ඕන නිසා කරනවා එපා වෙනවා :( :(