PTCIRCLE HELP

ptcircle කරන අයගෙනුයි මේ උදව්ව ඉල්ලන්නෙ..

මචං දවසකට ads 15ක් වගේනෙ බං click කරන්න පුළුවන්.. ඒක වැඩි කරගන්න බැරිද?? කොහොමද කරන්නෙ?
 

wijithapradeep

Active member
  • May 9, 2009
    417
    64
    28
    මෙම්බර්ශිප් එක අනුව ඇඩ්ස් ගාන වෙනස් වෙනවා
    ප්‍රොට්යම් - 15
    හයිඩ්‍රජන් - 30
    ඩියුටීරියම් - 40
    ට්‍රිටියම් - 50
    ශෙයා හෝල්ඩර් - 60

    මට හම්බ වෙලා තියෙන හොදම සයිට් එක මේක.

    ඔයා මේකෙ නැත්නම් මේකත් ට්‍රයි කරල බලන්න.
    එක පාර විශාල ගානක් හොයන්න බෑ. ගමන බොහොම හෙමින්.
    හැබැයි විශ්වාසයි.
     

    minfas

    Junior member
  • Mar 26, 2008
    50
    0
    6
    share holder kenek wenne kohomd??

    neobux eke $2k gnn masa ganak balan inn wenawane bn itn

    After i got my 1st payment within the next 4 days i got my 2nd payment of $15. I have not got a single direct referral or rented referral.

    To get to that place i made my way through atleast 1 month

    PM me if you want to know more