ptcircle කරන අයගෙනුයි මේ උදව්ව ඉල්ලන්නෙ.. මචං දවසකට ads 15ක් වගේනෙ බං click කරන්න පුළුවන්.. ඒක වැඩි කරගන්න බැරිද?? කොහොමද කරන්නෙ?