mama pte familiar mchn.CELPIP එක ලේසි ඒක බලහන් ලංකාවේ තියනවා නේද
Anyone here recently got their pte core exam for Canadian immigration
ඇත්තටම මචන් ielts වලට වඩා pte or CELPIP ලේසිද ගොඩදාගන්න ?CELPIP එක ලේසි ඒක බලහන් ලංකාවේ තියනවා නේද
pte nam easy typing tikak ona. voice eka sathiyak train kalanam godaඇත්තටම මචන් ielts වලට වඩා pte or CELPIP ලේසිද ගොඩදාගන්න ?
ටයිපින් ඕන උනාට සමහර ඒවයෙ නෝට් ගන්න ඕන අතින් එතකොට පොඩ්ඩක් අමාරුයි, සමහර ඒවට නං පුලුවන්pte nam easy typing tikak ona. voice eka sathiyak train kalanam goda
I did machn 55 overall. speaking 70I did PTE Academic, but couldn't get 79 for two categories, got 80+ for other two
ටයිපින් ඕන උනාට සමහර ඒවයෙ නෝට් ගන්න ඕන අතින් එතකොට පොඩ්ඩක් අමාරුයි, සමහර ඒවට නං පුලුවන්
මට ඇහෙන ස්පීඩ් එකෙන්ම වගේ ටයිප් කරන්න පුලුවන්, සමහර ප්‍රශ්න නං හෙන ලේසියි ඒක නිසා හැබැයි සමහර ඒවට නෝට් අතින් අරගෙන කරන්න වෙන්නෙ එතකොට අමාරුයි
ලේසයි ඒත් කියන තරම්ම ලේසි නැහැ. PTE වල ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් තියනවා ඒ ටික බලාගන්නත් ඕන.
Ow ban CELPIP lesi IELTS walata wadaඇත්තටම මචන් ielts වලට වඩා pte or CELPIP ලේසිද ගොඩදාගන්න ?
ah i was targeting for 79+ for all categories,I did machn 55 overall. speaking 70
I need CLB 4 compared to pte core 50 in each band more then enoughah i was targeting for 79+ for all categories,
එකෙන් හික වෙළම ගියා... මාන් මේ 65 දාගන්න බැරිව දඟලන්නේ reading වලට... දැන් තව මාස දෙකක් ඇතුළත කරන්න ඕනේ...Reading nam echchara amaru na ban. Matath amarui kiyala thamai hithune. Anthimata lakunu thiyenne ekata vitharai. Mama kale habayi PTE-Aමුළු exam එකම මගේ filling the blanks ටිකේ තමා තියෙන්නේ.. මට කිසිම දෙයක් එකපාරින් ඔළුවට වැටෙන්නේ නැති නිසා තමා කෙල වෙන්නේ. දෙතුම්පරක් එල්ලිලා ඉන්න වෙලාවක් නෑනේ, එක question එකකට විනාඩි දෙකක් වගේනේ දෙන්නේ, එකෙත් මගේ paper එක විනාඩි 25ට අඩු කරලා skip කරන questions දෙක තුනක් අයින් කරලා ආවේ...![]()
එකෙන් හික වෙළම ගියා... මාන් මේ 65 දාගන්න බැරිව දඟලන්නේ reading වලට... දැන් තව මාස දෙකක් ඇතුළත කරන්න ඕනේ...
65 each Aussi walaya wenna ona. Good luck mchnමුළු exam එකම මගේ filling the blanks ටිකේ තමා තියෙන්නේ.. මට කිසිම දෙයක් එකපාරින් ඔළුවට වැටෙන්නේ නැති නිසා තමා කෙල වෙන්නේ. දෙතුම්පරක් එල්ලිලා ඉන්න වෙලාවක් නෑනේ, එක question එකකට විනාඩි දෙකක් වගේනේ දෙන්නේ, එකෙත් මගේ paper එක විනාඩි 25ට අඩු කරලා skip කරන questions දෙක තුනක් අයින් කරලා ආවේ...![]()
එකෙන් හික වෙළම ගියා... මාන් මේ 65 දාගන්න බැරිව දඟලන්නේ reading වලට... දැන් තව මාස දෙකක් ඇතුළත කරන්න ඕනේ...
ඔව් බාන් මම අර youtube කරන එකකටත් කතා කරා. පොරට ගානක් දීලා හරි ගොඩ දාගන්නවා. මේ පාරනම් 79 try කරනවා එතකොට 65 වත් කොහොම හරි එයිනේ. අනිත් තුනට ලකුණු එනවා..65 each Aussi walaya wenna ona. Good luck mchn
pte wala hama category ekakma ekakata ekak join wela tiyenne. menna me chat eken balanna score adu wenne ai kiyalaඔව් බාන් මම අර youtube කරන එකකටත් කතා කරා. පොරට ගානක් දීලා හරි ගොඩ දාගන්නවා. මේ පාරනම් 79 try කරනවා එතකොට 65 වත් කොහොම හරි එයිනේ. අනිත් තුනට ලකුණු එනවා..