PTE CORE

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    I did PTE Academic, but couldn't get 79 for two categories, got 80+ for other two

    pte nam easy typing tikak ona. voice eka sathiyak train kalanam goda
    ටයිපින් ඕන උනාට සමහර ඒවයෙ නෝට් ගන්න ඕන අතින් එතකොට පොඩ්ඩක් අමාරුයි, සමහර ඒවට නං පුලුවන්
    මට ඇහෙන ස්පීඩ් එකෙන්ම වගේ ටයිප් කරන්න පුලුවන්, සමහර ප්‍රශ්න නං හෙන ලේසියි ඒක නිසා හැබැයි සමහර ඒවට නෝට් අතින් අරගෙන කරන්න වෙන්නෙ එතකොට අමාරුයි
    ලේසයි ඒත් කියන තරම්ම ලේසි නැහැ. PTE වල ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් තියනවා ඒ ටික බලාගන්නත් ඕන.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    I did PTE Academic, but couldn't get 79 for two categories, got 80+ for other two

    ටයිපින් ඕන උනාට සමහර ඒවයෙ නෝට් ගන්න ඕන අතින් එතකොට පොඩ්ඩක් අමාරුයි, සමහර ඒවට නං පුලුවන්
    මට ඇහෙන ස්පීඩ් එකෙන්ම වගේ ටයිප් කරන්න පුලුවන්, සමහර ප්‍රශ්න නං හෙන ලේසියි ඒක නිසා හැබැයි සමහර ඒවට නෝට් අතින් අරගෙන කරන්න වෙන්නෙ එතකොට අමාරුයි
    ලේසයි ඒත් කියන තරම්ම ලේසි නැහැ. PTE වල ලකුණු ගන්න පුලුවන් ට්‍රික්ස් තියනවා ඒ ටික බලාගන්නත් ඕන.
    I did machn 55 overall. speaking 70
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    මුළු exam එකම මගේ filling the blanks ටිකේ තමා තියෙන්නේ.. මට කිසිම දෙයක් එකපාරින් ඔළුවට වැටෙන්නේ නැති නිසා තමා කෙල වෙන්නේ. දෙතුම්පරක් එල්ලිලා ඉන්න වෙලාවක් නෑනේ, එක question එකකට විනාඩි දෙකක් වගේනේ දෙන්නේ, එකෙත් මගේ paper එක විනාඩි 25ට අඩු කරලා skip කරන questions දෙක තුනක් අයින් කරලා ආවේ... :lol: :lol: එකෙන් හික වෙළම ගියා... මාන් මේ 65 දාගන්න බැරිව දඟලන්නේ reading වලට... දැන් තව මාස දෙකක් ඇතුළත කරන්න ඕනේ...
     
    • Like
    Reactions: netnet

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,706
    2,577
    113
    Kadawatha, Sri Lanka
    මුළු exam එකම මගේ filling the blanks ටිකේ තමා තියෙන්නේ.. මට කිසිම දෙයක් එකපාරින් ඔළුවට වැටෙන්නේ නැති නිසා තමා කෙල වෙන්නේ. දෙතුම්පරක් එල්ලිලා ඉන්න වෙලාවක් නෑනේ, එක question එකකට විනාඩි දෙකක් වගේනේ දෙන්නේ, එකෙත් මගේ paper එක විනාඩි 25ට අඩු කරලා skip කරන questions දෙක තුනක් අයින් කරලා ආවේ... :lol: :lol: එකෙන් හික වෙළම ගියා... මාන් මේ 65 දාගන්න බැරිව දඟලන්නේ reading වලට... දැන් තව මාස දෙකක් ඇතුළත කරන්න ඕනේ...
    Reading nam echchara amaru na ban. Matath amarui kiyala thamai hithune. Anthimata lakunu thiyenne ekata vitharai. Mama kale habayi PTE-A
     
    • Like
    Reactions: kasun090354t

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    මුළු exam එකම මගේ filling the blanks ටිකේ තමා තියෙන්නේ.. මට කිසිම දෙයක් එකපාරින් ඔළුවට වැටෙන්නේ නැති නිසා තමා කෙල වෙන්නේ. දෙතුම්පරක් එල්ලිලා ඉන්න වෙලාවක් නෑනේ, එක question එකකට විනාඩි දෙකක් වගේනේ දෙන්නේ, එකෙත් මගේ paper එක විනාඩි 25ට අඩු කරලා skip කරන questions දෙක තුනක් අයින් කරලා ආවේ... :lol: :lol: එකෙන් හික වෙළම ගියා... මාන් මේ 65 දාගන්න බැරිව දඟලන්නේ reading වලට... දැන් තව මාස දෙකක් ඇතුළත කරන්න ඕනේ...
    65 each Aussi walaya wenna ona. Good luck mchn
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    65 each Aussi walaya wenna ona. Good luck mchn
    ඔව් බාන් මම අර youtube කරන එකකටත් කතා කරා. පොරට ගානක් දීලා හරි ගොඩ දාගන්නවා. මේ පාරනම් 79 try කරනවා එතකොට 65 වත් කොහොම හරි එයිනේ. අනිත් තුනට ලකුණු එනවා..
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    ඔව් බාන් මම අර youtube කරන එකකටත් කතා කරා. පොරට ගානක් දීලා හරි ගොඩ දාගන්නවා. මේ පාරනම් 79 try කරනවා එතකොට 65 වත් කොහොම හරි එයිනේ. අනිත් තුනට ලකුණු එනවා..
    pte wala hama category ekakma ekakata ekak join wela tiyenne. menna me chat eken balanna score adu wenne ai kiyala

    APEUni%20PTE%20Score%20Breakdown%20Table.png
     
    • Like
    Reactions: kasun090354t