මචන්ලා January Intake එකට යන්න හිතන් ඉන්නේ ඊට කලින් PTE කරගන්න ඕනෙ. මට දැනගන්න ඕනෙ
1. Exam Schedule වෙන්නෙ මොන මාස වලද ?
2. IELTS වගේ Institute එකක් හරහා ද කරන්න ඕනෙ නැත්තන් අපිම online register වෙලා කරන්න පුලුවන්ද ?
3. Institute එකක් හරහා නම් මොනාද හොද Institute සහ exam fees කොහොමද ?
දන්න අය පොඩි එකක් දෙන්න thanks

