මචං මේකට උඹලා යුස් කරපු ට්‍රික්ස් තියෙනවද? එකකට විනාඩි 2කට වඩා යන ලයින් එකක් තියෙන්නේ. අන්තිමේ ප්‍රශ්ණ 2 - 3 ක් මිස් වෙනවා ගොඩාක් වෙලාවට. ගයිඩ් එකක් දියල්ලකෝ
Ow macho. Eye book kare . Exam date January 3011 මචං
උඹ කරනවැයි
ubat me yakkayanwa dala payinnada hdanne?ape gani class ehekata yanawa
eka iwara unaama ahala kiyannan
ubat me yakkayanwa dala payinnada hdanne?

අයි හිලක්ස් එක හොඳ නැද්ද?අපිත් ආසයි බන් හොද කැමක් කන්න, හොද වාහනයක් පදින්න![]()
මචං ඇත්තම සීන් එක ගොඩාක් වචන තෙරෙන්නේ නැති කම තියෙන්නේMula blanks thiyala aga blankd fill karapanulinma ewa lesiyi. Ita passe mulata waren ooro
Readමචං ඇත්තම සීන් එක ගොඩාක් වචන තෙරෙන්නේ නැති කම තියෙන්නේ
පට්ට බර පැරග්‍රාෆ් නේ එකට එන්නේ
රිඩින් වල අනික් ටික නම් බැලන්ස් වගේ
අග ඉඳන් පටන් ගත්තොත් ගොඩද. නකුල්ගේ එවාත් බැලුවා. බට් මොක් වලදි ඒවා ඇප්ලයි කරන්න බෑ
practiceමචං 11 තියෙන්නේ. ලොකු කාලයක් නෑ
පුල් ටයිම් මේකමයි කරන්නෙත්
ඔයාගේ අත්දැකිම් වලින් සෙනික ප්‍රතිකාරයක් කියන්න බැ ද මේ කේස් එක ගොඩ දා ගන්න.