PTE - Fill in the blanks (R) ගොඩ දා ගන්න උදව්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    මචං මේකට උඹලා යුස් කරපු ට්‍රික්ස් තියෙනවද? එකකට විනාඩි 2කට වඩා යන ලයින් එකක් තියෙන්නේ. අන්තිමේ ප්‍රශ්ණ 2 - 3 ක් මිස් වෙනවා ගොඩාක් වෙලාවට. ගයිඩ් එකක් දියල්ලකෝ
     
    • Sad
    Reactions: Solo Rider

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    Mula blanks thiyala aga blankd fill karapanulinma ewa lesiyi. Ita passe mulata waren ooro
    මචං ඇත්තම සීන් එක ගොඩාක් වචන තෙරෙන්නේ නැති කම තියෙන්නේ
    පට්ට බර පැරග්‍රාෆ් නේ එකට එන්නේ
    රිඩින් වල අනික් ටික නම් බැලන්ස් වගේ

    අග ඉඳන් පටන් ගත්තොත් ගොඩද. නකුල්ගේ එවාත් බැලුවා. බට් මොක් වලදි ඒවා ඇප්ලයි කරන්න බෑ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මචං ඇත්තම සීන් එක ගොඩාක් වචන තෙරෙන්නේ නැති කම තියෙන්නේ
    පට්ට බර පැරග්‍රාෆ් නේ එකට එන්නේ
    රිඩින් වල අනික් ටික නම් බැලන්ස් වගේ

    අග ඉඳන් පටන් ගත්තොත් ගොඩද. නකුල්ගේ එවාත් බැලුවා. බට් මොක් වලදි ඒවා ඇප්ලයි කරන්න බෑ
    Read

     
    • Love
    Reactions: lilman

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    මචං 11 තියෙන්නේ. ලොකු කාලයක් නෑ
    පුල් ටයිම් මේකමයි කරන්නෙත්

    ඔයාගේ අත්දැකිම් වලින් සෙනික ප්‍රතිකාරයක් කියන්න බැ ද මේ කේස් එක ගොඩ දා ගන්න.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මචං 11 තියෙන්නේ. ලොකු කාලයක් නෑ
    පුල් ටයිම් මේකමයි කරන්නෙත්

    ඔයාගේ අත්දැකිම් වලින් සෙනික ප්‍රතිකාරයක් කියන්න බැ ද මේ කේස් එක ගොඩ දා ගන්න.
    practice
    practice
    practice