PM kalata reply kranne nene broSalli deka ganing wade ewaray
Pm me
Parana posts tika balapanko me mage original eka.F
fake walata denu nolabe
UpPTE practice කරන්න හොඳ web site එක මොකක්ද. මම APE uni web site එක try කරා. මට හිතෙන්නෙ මගේ voice එක හරියට detect වෙන්නෙ නෑ. 30%-40% තමයි ගාන. හැබැයි PTE LABS එකෙ කරන කොට average 75%-80% එනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ PTE LABS web site එකේ register වෙන්න rs.70,000 ඕනි. එච්චර ගානක් වියදම් කරන්න අමාරුයි. කොහොමද බන් මේක ගොඩ දාගන්නෙ. කිරියෙ ගොඩ දාපු එවුන් කොහොමද කරේ.
describe image, retell lecture, summarize මෙවා fix structure වලින් ගොඩ දාන්න පුලුවන්ද
------ Post added on Mar 12, 2023 at 8:42 AM