PTE or IELTS

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    762
    980
    93
    PTE ද IELTS ද කරගන්න ලේසි? පොඩ්ඩක් අත්දැකිම් එකක් කියපං. aussie skill migration ට්‍රයි කරන්න යන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    13,579
    1
    28,453
    113
    - උඩරට -
    අඩෝ මම IELTS කරන්න ඉන්නේ ඊලග සතියේ , spoken , writing aulak naa, listen ekath shape but reading not easy
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    35,934
    17,609
    113
    පිළි-ඇඳි-දොළ
    කඩ්ඩ බැරි කළු කැත අනාථ මිට්ටන්ට PTE තමා ගොනෝ...👌👌
    Goo giya

    අඩෝ මම IELTS කරන්න ඉන්නේ ඊලග සතියේ , spoken , writing aulak naa, listen ekath shape but reading not easy
    Ehenam reading rewei. Full anathai
    ------ Post added on Feb 26, 2023 at 9:44 PM