PTE - Pearson Test for English කරපු උන් වරෙල්ලා
මචං PTE exam එක ගොඩ දාගත්ත එවුන් වරෙන් පොඩි හෙල්ප් එකකට.
උඹල PTE ගොඩ දාගත්තෙ කොහොමද ? ACBT class ගිහින්ද ? Self study කරලද ? ACBT ගිහින් ගොඩ ගියපු එවුන් සිටියිද ? කොහොමද course එක ? Exam එකට සිරාම ready කරනවද ?
මේක IELTS වගේ නෙවෙයිනෙ 79 ගොඩ දාගන්න method එකක් කියාගෙන පලයන්