මයිල් ඉවත්කිරීම පිරිසිදු බවේ සංකේතයක් ලෙස දකින මුස්ලිම් කාන්තාවන්ද සිය ආගමික ග්රන්ථයට ගරු කරමින මේ මයිල් ඉවත් කිරීම සිදු කරති.

(මෙය අන්සතු දිනපොත නමැති බ්ලොග් අඩවියෙන් උපුටා ගැනීමක් වන අතර මෙහි සියලු ගෞරවය අමිල චතුරංග සහෝදරයා වෙත හිමිවිය යුතුය.)