• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වර ඇතුලට ලාලාා......................................................................................................................................................................................................................................................

    ඒ බන් අර බන් උසාවි වල අම්බානෙක මල කකා තියෙන මෝටර් සයිකල් ඔක්ෂන් එකේදි හෙන අඩුවට ගන්න පුලුවන්ද? මම කියන්නේ බල්ක් නෙමේ බන්. බයික් එකක් දෙකක් වගේ.... අරන් ගොඩ දැම්මොත් ඒව ලීගල්ද බන් පදින්න. :dull:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කඩ්ඩ බැරි එකා;22567024 said:
    වර ඇතුලට ලාලාා......................................................................................................................................................................................................................................................

    ඒ බන් අර බන් උසාවි වල අම්බානෙක මල කකා තියෙන මෝටර් සයිකල් ඔක්ෂන් එකේදි හෙන අඩුවට ගන්න පුලුවන්ද? මම කියන්නේ බල්ක් නෙමේ බන්. බයික් එකක් දෙකක් වගේ.... අරන් ගොඩ දැම්මොත් ඒව ලීගල්ද බන් පදින්න. :dull:

    usawi auction wahana walata denne 325 number neda ?.