ඔය වෙනත් කියලා ඉන්න අයගෙන් බහුතරයත් සජිත්ගේ සෙට් එකදෙවන ස්තානෙට උණුසුම් තරඟයක්![]()

ග්‍රාමීය සිංහල චන්ද මහින්දට තමයි බර(2005 ඉඳන්ම).ඒ චන්ද වලට අමුතුවෙන් ආමන්ත්‍රනය කරන්න දෙයක් නෑ.
සජිත්ට ගේ පොරොන්දුවලට ග්‍රාම්ය චන්ද වැටෙනවා හැමදාම හම්බන්තොට පරාද ඇයි?
UNP බර නාගරික මධයම පන්තියට සහ අලුත් චන්දවලට තමයි ගෝටා ඔය කතාකරන්නේ..ඒ චන්ද හැමදාම මහින්දට විරුද්දව වැටුනු චන්ද.
මේ පාර ඒ චන්දවලත් පැහැදිලි වෙනසක් තියෙනවා.ඔන්ලයින් පෝල් වලිනුත් පේන්නේ ඒක![]()

BumpJayawewa!!
Kohomahari socialmedia athulu elakiriye giya okkoma poll walin gota issrahen hitiya , eken apita gamya wenwa technology eka kochara impact wenawada kiyala, 2015 chandeth godak than wala my3 Issrahen hitiya , 2019 di gota iisarahenma hitiya,poll wala, siyalubada mada sinhalaya dinna.
Dan hamoma ekathu wela wada karamu mey ape ratai sinhala බෞද්ධයාගේ ratai api hamogema ratai.
Api hamotama jayawewa !!
There goes one ultra-nationalist pigbrain down the drain.Jayawewa!!
Kohomahari socialmedia athulu elakiriye giya okkoma poll walin gota issrahen hitiya , eken apita gamya wenwa technology eka kochara impact wenawada kiyala, 2015 chandeth godak than wala my3 Issrahen hitiya , 2019 di gota iisarahenma hitiya,poll wala, siyalubada mada sinhalaya dinna.
Dan hamoma ekathu wela wada karamu mey ape ratai sinhala බෞද්ධයාගේ ratai api hamogema ratai.
Api hamotama jayawewa !!
Sajith ta apath na hitan…බොහෝ සමීක්ෂණ කරන්නේ මධයම හා මධ්යම ඉහල පන්තියට,ඉතින් ගෝටට කැමැත්ත ඔන්ලයින් පෝල් වලින් වැටෙනවා. නමුත් මඊ රටේ බහුතර පහල පන්තියට ආකර්ෂනිය වෙන්නෙ අපේක්ශකය දෙනව කියන භෞතික දේවල්.සජිත් ඇඩ්‍රස් කරන්නෙ එතන්ට.ගෝටාගෙ වගේ ඉහල අයට,උගත් අයට ග්‍රහනය වෙන ප්‍රතිපත්ති,නියාමන,විශන්,ස්ට්‍රැටජි පහල පෙලට අවබෝද වෙන් නෑ.එතනයි චන්ද ගොඩක් තියෙන්නෙ.
සජිත් හැමදාම කියන්නෙ මොනා හරි දෙනව කියල.ඕකට කියන්නෙ තොරම්බල් දේශපාලනේ,ඉන්දියාවෙත් මේවගේ.එහේනම් හාල් පොල් රේඩියෝ ටීවි පවා බෙදල දෙනවා.ඒකටයි අර මිනිස්සු ආස.
නිකන් දෙන දේවල් බලාගෙන ඉන්න මිනිස්සුන්ට හරියන්නෙ සජිත්.එනිසා මේ ඔන්ලයින් පෝල්වල රිසල්ට් වල අනික් පැත්ත වෙන්න ඉඩ තියෙනවා.
සාමාන්ය තියරිය අනුව මේ රටේ මිනිස්සුන්ට ලැබෙන්නෙ මේ රටේ බහුතර මිනිස්සු ආස කරන ගැලපෙන කෙනා.එතන උගත් බව හොද නරක බැලීමක් නෑ.හොදටම අන්දන්න පුලුවන් එකා දිනනවා.ඒ කියන්නෙ මේ රටේ මිනිස්සුන්ට හොද නායකයෙක් කවදාවත් උරුම නැ
![]()