අමෙරිකාව විසින් සිදුකළ "Published of Google Trends" නමැති සමීක්ෂණයකට අනුව 2019 වසරේ මේ දක්වා කාලය තුළ ‘‘ගූගල් සර්ච්’’ ඔස්සේ ලොව වැඩිම පිරිසක් පිරික්සුම් සිදුකර ඇති වචනය ‘‘ශ‍්‍රී ලංකාව’’ බව අනාවරණ වී තිබෙනවා.
මෙම සමීක්ෂණයට අනුව ඉකුත් අපේ‍්‍රල් මාසයේදී ලොව බොහෝ දෙනෙකු ශ‍්‍රී ලංකාවේ පිහිටීම පිළිබඳව ගූගල් හරහා සොයා ඇති බව පෙන්වාදී ඇති අතර ඊට හේතුව එම මාසයේදී එල්ල වූ පාස්කු ඉරුදින ප‍්‍රහාරය බවයි එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
එසේම ‘‘Published of Google Trends’’ සමීක්ෂණ වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාවෙන් පසුව ලොව වැඩිම පිරිසක් ගූගල් හරහා පිරික්සුම් සිදු කළ වචන ලෙස වසරේ හොඳම පන්දු යවන්නා සහ අමෙරිකාවේ නෙවාඩා ප‍්‍රාන්තයේ පිහිටි රහස්‍ය ප‍්‍රදේශයක් වන ඒරියා 51 කලාපය සඳහන්ව තිබෙනවා.