PUCSL එකට...

මොහු ගැලපේද? නොගැලපේද?


  • Total voters
    12

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    මොහු ගැලපේද? නොගැලපේද?

    1663938913666.jpeg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,383
    1
    57,467
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුක් SL එකේ සබාපති තනතුරේ බලතල හරියට තේරුම් අරගෙන පිස්සු කෙලපු පලවෙනි එකා මූ!

    ජේ ආර්ගෙන් පස්සේ රනිල් විතරයි ඒ පට්ටමේ නියම බලතල දැනගෙන පිස්සු කෙලින්නෙ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් කොහොමත් මුන් වගේ කයිවාරුකාරයෝ ගැන එච්චර විශ්වාසෙ තියන්නේ නැහැ!
    සාමාන්‍යයෙන් වැඩකාරයෝ නිහඬව ඉන්න අය!
    අඩු තරමේ මූ කියන්නේ මුගේ මතේද කොමිසමේ තීරනේද කියලවත් හරියට පැහැදිලි නැහැ!
     
    • Haha
    Reactions: jhnnwp