Pulsar ද? Apache ද?

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    apache ganin , nawanna, balance eka, drift karanna oya deken apache tamai, mata lesiyen handle karanna puluwan une,
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Yamaha FZ ganin

    මචන්ලා...fz එකත් pulsar, apache වගේම indian බයික් එකක්නෙ.....ඔයාල හිතනවද ඒකෙ ගානත් එක්ක පෙනුම හැරුනම අනෙකුත් අංග සලකා බලද්දි ඒ ගානට වටිනවා කියල...

    ඒ බයික් ‍එක හොදයි කියල ගොඩ දෙනෙක් කියනව......ඒ එම බයික් එකේ පෙනුම නිසාද.........අනෙක් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව ලෙඩ අඩුයි කියන නිසාද(හරියටම දන්නෙ නැහැ ලෙඩ අඩුයි කියල..ගොඩදෙනෙක් හොදයි කියන නිසා තමයි කිව්වෙ)???
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන් ඔය ජැපනීස් බයික් ගන්න තියෙන්නෙ කොහෙද? එව්ව ගෙන්නන්නෙ කවුද? විස්තර දන්න උන් දාපල්ලකො මචං
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මචන් ඔය ජැපනීස් බයික් ගන්න තියෙන්නෙ කොහෙද? එව්ව ගෙන්නන්නෙ කවුද? විස්තර දන්න උන් දාපල්ලකො මචං

    internet eke godak ewa thiyanawa, wahana wikunana sri lankan website wala.
    mate, thapal 90, super cub wage ewa panchikawaththe ehema thiyanawa.
    kurunagala paththe thamai godakma thiyenne.
    thawa thana thana podi podi bike sale thiyanawa. kotte royal bike zone, nugegoda maduranga ge kade, maharagama thiyanawa highlevel pare.
     

    doma

    Member
    Aug 25, 2011
    212
    13
    0
    Colombo
    Pulsar 1 hondai machan,, dan 135cc 1th thiyenawa eketh hoda look 1k thiyenwa,, black hondai,,
    Bajaj-Pulsar-135LS-Speed-Lines-3.jpg
     

    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    මචන්ලා...fz එකත් pulsar, apache වගේම indian බයික් එකක්නෙ.....ඔයාල හිතනවද ඒකෙ ගානත් එක්ක පෙනුම හැරුනම අනෙකුත් අංග සලකා බලද්දි ඒ ගානට වටිනවා කියල...

    ඒ බයික් ‍එක හොදයි කියල ගොඩ දෙනෙක් කියනව......ඒ එම බයික් එකේ පෙනුම නිසාද.........අනෙක් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව ලෙඩ අඩුයි කියන නිසාද(හරියටම දන්නෙ නැහැ ලෙඩ අඩුයි කියල..ගොඩදෙනෙක් හොදයි කියන නිසා තමයි කිව්වෙ)???

    FZ hodai kiyanne YAMAHA kiyanne japanese brand 1k nisa.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    පල්සර් එක හොදයි මචන්..උබට පුලුවන් නම් සාමාන්‍ය විදියට පැදපු අවුරැද්දක් පරන පල්සර් ඇන්ඩ් අපාචේ බයික් දෙකක් පැදලා බලන්න වෙනස තේරෙයි!
     

    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    apache 180 gannaa.white eaka.maru byk eaka.control ehema niyamaii.pulsar nam gann epaaaa.meloo rahaka naaaaa.wangu waldi kale yawna haiyyen awothhhhh.apache eakak ganna kolooooo
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    indian nam. palse ekak ganin..pulser 150 hodai kiyala ahala thiyanawa...tvs ekakata yanna epa machan wadak naha....hodama wade thama japan bike ekakata yana eka hodai eke feeling eka niyamai ...
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    Apache 2nd hand market na bn
    Pulser 1th maha loku 2nd hand market 1k na
    look 1 athin mata nm pulser thama

    hodama de ube gane hatiyata Jade 1k wage ganna 1
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Umba oya deken ekak gannava nam Bajaj Pulsar ekata yanna. mama use karannet eekak. first 1000km walin passe aduma 40kmpl karanava.(mul 1000km RPM eka 4000 ta aduwen padiya utumai) performance hondatama hondai. apache 180 yata wada pulsar eke kal pavatma hondai. sporty full size look ekak tiyanava.

    Oya kamati nam Hero honda HUNK 150 yata yanna. kal pavatma hondatama hondai onama 180 yakata gemak denna puluwan. around 40 kmpl karanava. mata bajaj ekak tibbat atta katava indian nam Hero hondama tamai. India's No 1

    habai oyata penumata, adillata, sellan walata, petrol walin bike ekak ona nam indian evain Pulsar 180 eka tamai Hondama 100%