apache ganin , nawanna, balance eka, drift karanna oya deken apache tamai, mata lesiyen handle karanna puluwan une,
Yamaha FZ ganin
මචන් ඔය ජැපනීස් බයික් ගන්න තියෙන්නෙ කොහෙද? එව්ව ගෙන්නන්නෙ කවුද? විස්තර දන්න උන් දාපල්ලකො මචං
මචන්ලා...fz එකත් pulsar, apache වගේම indian බයික් එකක්නෙ.....ඔයාල හිතනවද ඒකෙ ගානත් එක්ක පෙනුම හැරුනම අනෙකුත් අංග සලකා බලද්දි ඒ ගානට වටිනවා කියල...
ඒ බයික් එක හොදයි කියල ගොඩ දෙනෙක් කියනව......ඒ එම බයික් එකේ පෙනුම නිසාද.........අනෙක් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව ලෙඩ අඩුයි කියන නිසාද(හරියටම දන්නෙ නැහැ ලෙඩ අඩුයි කියල..ගොඩදෙනෙක් හොදයි කියන නිසා තමයි කිව්වෙ)???