Pulsar 135 ටකස් ටකස් sound?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මචංලා දැන් සතියක විතර ඉඳන් බයික් එක අරන් යනකොට එන්ජිම පැත්තෙන් ටකස් ටකස් සද්දයක් එනවා. Main stand එක ගහලා gear shift කර කර බැලුවා. එ්ත් එතකොට එහෙම සද්දයක් එන්නෙ නෑ.
    Bike එක accelerate කරලා යද්දී විතරයි සද්දෙ එන්නෙ.

    දන්න කෙනෙක් කියන්න පුළුවන්ද මේකට හේතුව :(
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,125
    1,460
    113
    බලපන් එන්ජිම ඇතුලට මන්චි ජින්ජර් බිස්කට් වැටිලද කියල
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    සයිකලේ චේන් එක බලපන්....ඒක තද කරල බලන්න මුලින්.... යද්දි නම් සද්දෙ මේන් යහල ගියර් දානකොට නැත්තන් ගියර් ප්‍රශ්නයක් නෙමෙයි වගේ ... ස්පොකට් වීල් ගෙවුනමත් සද්ද එනව... චේන් ගෙවුනමත් සද්දයක් එනව... යද්දි නම් එන්නෙ බර වැටුනම චේන එකෙන් හෝ ස්පොකට් වීල් වලින් වෙන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: chatura_CN

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    චේන් ලොක් ඒකේ මචන් ප්‍රශ්නේ.. චේන් ඒක ඔයිල් කරපන් ඒත් සද්දේ අඩු වෙන්නේ නැත්තම් චේන් ලොක් ඒක මාරු කරපන්..රු 100ක් 150ක් වගේ මට මතක විදියට..
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    බලපන් එන්ජිම ඇතුලට මන්චි ජින්ජර් බිස්කට් වැටිලද කියල

    සටස් ගාලා සද්දයක් නෙවෙයි බං එන්නේ :rolleyes:
    ටකස් ටකස් සද්දයක් :D
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    සයිකලේ චේන් එක බලපන්....ඒක තද කරල බලන්න මුලින්.... යද්දි නම් සද්දෙ මේන් යහල ගියර් දානකොට නැත්තන් ගියර් ප්‍රශ්නයක් නෙමෙයි වගේ ... ස්පොකට් වීල් ගෙවුනමත් සද්ද එනව... චේන් ගෙවුනමත් සද්දයක් එනව... යද්දි නම් එන්නෙ බර වැටුනම චේන එකෙන් හෝ ස්පොකට් වීල් වලින් වෙන්න පුළුවන්

    ස්පොකට් වීල්, චේන් ගෙවෙන්න පුලුවන් ද බං 12000km?:confused:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    චේන් ලොක් ඒකේ මචන් ප්‍රශ්නේ.. චේන් ඒක ඔයිල් කරපන් ඒත් සද්දේ අඩු වෙන්නේ නැත්තම් චේන් ලොක් ඒක මාරු කරපන්..රු 100ක් 150ක් වගේ මට මතක විදියට..

    බලමු එ්කත් කරලා :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චේන් ස්පොකට් තද කරපන් මුලින්ම....ඒත් සද්දෙ එනවනම් ....බොහෝවිට ටයිමින් චේන් එක අවුල් ඒක ඉක්මනට බලා ගන්ඩ ඔනෙ..කඩල ගියොත් එන්ජිමම ඉවරයි...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ස්පොකට් වීල්, චේන් ගෙවෙන්න පුලුවන් ද බං 12000km?:confused:

    maintain karana widiya anuwa wenas wenawa ban gewena widiya.
    mama kisima maintain ekak nokara idala 5000km walin chain maru karala tiyenawa..
    :sorry::sorry::sorry:
    habai oka o- ring nisa maintain nokara 5000ta wadiyen use karanna puluwan.
     
    sitharamax

    Member
    Apr 6, 2017
    9
    1
    0
    Godak welawata Chain Sprocket giyama thamai ohoma wenne. Engine eken e wage loku saddayak enna widihak na. Tik Tik wage sound ekak engine eken enawa nm Timing Chain eka Change karanna kale hari dn.

    Poddak balanna Chain eka Loose da kiyalath.
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ලෙඩේ හොයා ගත්තා බං.
    අවුල තිබ්බෙ chain lock එකේ. :yes:
    උදව් කරපු හැම දෙනාටම ස්තුතියි :) :love: