මගේත් ඔය ලෙඩේ තියෙනවා 5 ගියර් එකේම බ්‍රේක් කරලා නැවැත්තුවොත් නවත්තලා ආපහු එක තැන ඉදන් 1 එකට ගන්න අමාරුයි. එතකොට ගියර් හිරවෙනවා. පොඩ්ඩක් ඉස්සරහට අරගෙන එකෙන් එක දාලා අන්තිම එක උඩට පොඩ්ඩක් ටච් කරම නියුටල් වෙනවා.