DSI දාපන් බන්

දැන් එන MRF එක පට්ට ජරාවක් බන්. ටිම්සන් එකනම් දන්නා විදිහට හොදයි.
මෙතන තියෙන ඒවගෙන් mrf,dsi,ceat තුනම පාවිච්චි කරලා තියෙනවා mrf එක ගාන වැඩී ටයර් එක ගලක් වගේ කම්ෆටබල් නෑ දුර යද්දි රලු පාරවල් වල යද්දි අමාරුයි කාපට් පාරේ යනවනම් අවුලක් දැනෙන්නේ නෑ ගෙවෙනවා අඩුයි ගොඩක් දුර දුවන්න පුලුවන් නිසා ගාන වැඩි උනත් ගෙවන ගානට පාඩුවක් නෑ ceat එක mrf එක්ට වඩා කම්ෆටබල් ඒත් mrf තරම් දුරක් දුවන්න බෑ ඉක්මනට ගෙවෙනවා dsi එක මේ දෙක අතර මැද්දේ වගේ තමා ඒත් මට එච්චර සෙට් උනේ නෑ dsi ටයර් ඇති වරදකුත් නෑ කියන්න තරම් හොඳකුත් නෑ


Ade thx machan exprerince eka kiwwata
Use karapu ayagenma thamai denaganda one une
Thx bro
Mage bike eke awerh mrf ekak
Galak wage nam thamai hodata hulan gehuwama
Passe yana eka uda yanawa
Timson gena danne nedda macho
Na machan Timson use karala na ea nisa ea gena kiyanna danne nane