හොනට් එකකුත් මේ ගණන් නේද?

හොඳ hornet එකක් ගන්න පුලුවන්
mata 4.5 laks tibbat meka ganne ne...
අනිවා.ඒත් මචන් මේවා පොඩි tax එකක් එනවනම් ගන්න එක පාඩු නැහැthawatikak kal jewath unoth hodai hithenawa.. eka nisa epa![]()

ns කිව්වාම විලි ලජ්ජ හිතෙන නිසා ගන්නෙ නෑ![]()

VAT එක අවම පට්ට ගානක් වෙනවා නේ.. ජපන් එකක් ගන්න පුළුවන් නේද ඒ ගානට?
අපේ ගෙදරත් තියෙන්නේ Platina 100cc එකක් ! අපිත් ලස්සපතියෝ වගේ ද දන්නේ නැ !!ලංකාවේ වගේ රටක 100cc බයික් එකක් ගන්නත් ලක්ෂපතියෝ වෙන්න ඕනේ



අපේ ගෙදරත් තියෙන්නේ Platina 100cc එකක් ! අපිත් ලස්සපතියෝ වගේ ද දන්නේ නැ !!
![]()

තැපැල් 90 එක්ක බලද්දි මේවා මොනවද අප්පා?
බරත් අදිනවා, කඳුත් නගිනවා!
ඔය මගුලට වඩා ජපන් එකක් ගන්නවානේ ඔය ගානට


ඉන්දියාවේ මිල ඉන්දියන් INR 85000/=.
ඒත් ලංකාවේ ගාන කොහොමද LKR 374375+VAT/=
![]()
![]()



